Thursday, April 2, 2015

දියතලාව යුධ හමුදා විද්‍යා පීථයේ කෙඩෙට් භෝජනාගාරයෙන් ආහාර ගැනීම ...........



දියතලාව යුධ හමුදා විද්‍යා පීථයේ කෙඩෙට් භෝජනාගාරයෙන් ආහාර ගැනීම ...........

     අවශානයේදී දියතලාව යුධ හමුදා විද්‍යාපීඨයේ  (Millitary acadamy Cadet mess )කෙඩෙට් නිළධාරි භෝජන ශාලාවෙන් එක් ආහාර වේලක් සියළුම අයවලුන්ට ලබා දෙනු ලබන අතර මා වාඩිවී ආහරය ලබාගත් ස්ථානය පවා අදමෙන් මාගේ මතකයේ ඇත.
    අප ආහාර ගැනීම ටයි කෝට් පැළද සිදුකල අතර ඒ සදහා විශේෂ පුහුණුවක් ලබා දෙන ලදී අප ආහාර ගන්නා විට නිරික්ෂණය කිරිමට නිළධාරින්ද සිටින ලදී .ආහාර ගැනිමෙන් පසු (Millitary acadamy Cadet mess )එලියට පැමිණි අවශ්ථාවේදී පුහුණුව ලබන කෙඩෙට් නිළධාරින් කිහිප දෙනකු  අප වෙත පැමිණ අතට අත දී සුභ පතන ලදී..මටද කිහිප අතට අත දී සුභ පැතීම වර්ථමානය දක්වාම මතකයේ රැදී ඇත්තේ එවැනි වැදගත් අවශ්ථාවක්  කෙලෙස අමතක කරන්නේද යන්න පවා සිතාගැනීමටවත් අපහසු වනු ඇත.
       ඉන් පසු පාඨමාලාව අවසන් බැවින් පුහුණුව සදහා පැමිණිමට සුදානමින් ඉන්නා ලෙස පවසා මා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතද සිවිල් අයවලුන් ඔවුන්ගේ ගෙවල්  දොරවල් වෙලද යවන ලදී.සිවිල් අයවළුන්ගේ දෙමව් පියන් පැමිණ සිටි අතර මා දුම්රියෙන් ගමන් නියෝගයක් මගින් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත රපෝර්තු කරන ලදී. 
  
. ඉතිරි ටිකත් බලන්න....කොටස් වශයෙන් බලන්න..........
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
....................පටුන........................

මා ලියූ මගේම අදහස්............

අවසානය මෙය නොවේ .............මතු සම්භන්ධයි...................

බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)


.. This will be useful for someone.or not ... if you like .. see all ........කාටහරි  මෙය  වැදගත්....... වුවද..... නැතුවද..... කවුරැන් හරි එකග නම්.....කැමති නම්........ බැලිමට හැකියාව ඇත.....

No comments:

Post a Comment