ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
මියයන තෙක් මගේ එකම පැතුම....අරමුණ.....සහ ...කැපවීම ......
මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ දුප්පත් දරැවන්ටත් මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි සහයක් විම.....
මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................
"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."
පාසැල් අවධිය ....................
ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් වීම
අධ්‍යාපනය නැවත්විමට ගත් තීරණය .........
ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් වීම
අධ්‍යාපනය නැවත්විමට ගත් තීරණය .........
ඉන්පසු ජීවිතය ............
මිතුරන්ගේ උදව්වට ගොස් පිහියෙන් ඇනුම් කෑම .........
ගමෙන් පිටවීයාම........
මිතුරන්ගේ උදව්වට ගොස් පිහියෙන් ඇනුම් කෑම .........
ගමෙන් පිටවීයාම........
දෙවියන් දුටු අමතක නොවන අඩප්පන් යුධ සටන............
යුධ හමුදා නිළ ඇදුමින් සහොදරයා වන රංජිත් සිල්වාගේ හමුවීම
යුධ හමුදා නිළ ඇදුමින් සහොදරයා වන රංජිත් සිල්වාගේ හමුවීම
සාර්ථකව මුහුණ දුන් ලාන්ස් කෝප්‍රල් දක්වා උසස් කිරිමේ විභාගය..........(එම උසස් කිරිමේ විභාගයේදි මම සහ තවත් අයෙකු එකම ලකුණු ලබාගත් අතර දෙදෙනාම නිළධාරින් කිරිමට සුදුසු යැයි නිර්දේශ කරන ලදී.....මා හට යාමට නොහැකි විය...හේතුව .....????)
7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට එකතුවීම .........
අනුරගේ පිස්තෝලයට මාගේ ප්‍රති උත්තරය............
7 සිංහ සමග ක්‍රීයාන්විත රාජකාරින් ...........
අනුරගේ පිස්තෝලයට මාගේ ප්‍රති උත්තරය............
7 සිංහ සමග ක්‍රීයාන්විත රාජකාරින් ...........
සාර්ථකව මුහුණ දුන් කෝප්‍රල් දක්වා උසස් කිරිමේ විභාගය..........(එම උසස් කිරිමේ විභාගයේදි මම දෙවන ස්ථානය ලබාගත් අතර එක සහ දෙක ලබා/ත් දෙදෙනාම නිළධාරින් කිරිමට සුදුසු යැයි නිර්දේශ කරන ලදී...එහෙත් මාගේ නම කපා හරින ලදී.....හේතව...????)
නැගෙනහිර පලාතේ ක්‍රියාන්විත රාජකාරීන් සදහා සහභාගී වීම .......
පූනරින් බේරාගැනිම සදහා ගුවන් මගින් පිටත් විමේදි ගුවන් යානය අනතුරකට ලක්වී දිවි ගලවා ගැනීම.....
පූනරින් බේරාගැනිම සදහා ගුවන් මගින් පිටත් විමේදි ගුවන් යානය අනතුරකට ලක්වී දිවි ගලවා ගැනීම.....
සැරයන් නිළයට උසස් කිරිමේ විභාගයෙන් පළමුවෙනියා විම...........(එම උසස් කිරිමේ විභාගයේදි මම ප්‍රථම ස්ථානය ලබාගත් අතර නිළධාරියකු කිරිමට සුදුසු යැයි තෙවන වරටත් නිර්දේශ කරන ලදී.....මා හට යාමට නොහැකි විය .....හේතුව...???)
අවාසනාවන්ත සිදුවීමක් නිසා නැවතත් ඒකකයට යෑම..............
මාගේ විවාහය..........
චූටි පුතුගේ උපත.............(මට ජිවත් විමට වාසනාව උදාකරදුන් සිදුවීමකි)
මාගේ විවාහය..........
චූටි පුතුගේ උපත.............(මට ජිවත් විමට වාසනාව උදාකරදුන් සිදුවීමකි)
ලී කොට තොගයක් සමග යුධ හමුදා පොලීසියට අසුවීම
පුතා බලන්න ප්‍රමාදව පැමිණිම ගැන අම්මාගෙන් බැනුම් ඇසීම
සුදුසුකම් සියල්ල සපුරා තිබූ මා සිටියදී ආධුණික සෙබලකු හට නිළධාරියෙකු විම සදහා නාමයෝජනා ලබා දීම
යුධ හමුදාවෙන් ඉවත්ව යෑමට තීරණය කිරිම...........
පුතා බලන්න ප්‍රමාදව පැමිණිම ගැන අම්මාගෙන් බැනුම් ඇසීම
සුදුසුකම් සියල්ල සපුරා තිබූ මා සිටියදී ආධුණික සෙබලකු හට නිළධාරියෙකු විම සදහා නාමයෝජනා ලබා දීම
යුධ හමුදාවෙන් ඉවත්ව යෑමට තීරණය කිරිම...........
යුධ හමුදා මුලස්ථානයේ එතෙර පාඨමාලා භාර ලිපිකරැ රාජකාරින් භාරගැනීම...........
විවෘත විශ්ව විද්‍යාලය වෙතින් මුලික ඉංග්‍රිසි පාඨමාලාව හදාරා උසස් ලෙස සමත් වීම...
අපොස(සාපෙ) විභාගයේ ඉංග්‍රීසි භාෂාවට සම්මානයක් ලබා ගැනිම...
දියණියගේ උපත සිදුවීම........
වසර 14ක සේවා කාලයෙන් පසු ඉවතව යාමට අවසර නොදුන් බැවින් ඒ බැව් පුහුණු අධ්‍යෂකට දැනුම් දීම

මාගේ සමාජ සේවය
එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් පුවත්පත් නිර්මාණය කිරිම..
සණස සමිතිය ගොඩනැගීම
ආදී ශිෂ්‍ය සංගමයක් ගොඩ නැගීම
දීපශිකා ක්‍රීඩා සමාජය සහ ශාන්ත ඉසිදෝරැ ක්‍රීඩා සමාජය නැවත ගොඩනැගිමට උත්සාහ කිරිම
රණවිරැවන් වෙනුවෙන් දිවයින පුරා පිලිගත් සමීතියක් ගොඩනැගීම
රණවිරැවන් වෙනුවෙන් රණහඩ නම් පුවත් පතක් එලිදක්වීම
ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලියේ විදේශීය නිළධාරින් සමග සාකචිඡාවක්
එක් එක් දේශපාලන පක්ෂ නායකයින් මුණ ගැසීම............

ඉරාකයේ රාජකාරින් සදහා යෑමට තීරණය කිරිම.........(සම්මුඛ පරික්ෂණ සදහා හාරදහසකට අධික හමුදාවෙන් විශාම ගොස් සිටි අයවළුන් සිටි අතර මා ඉන් දසවෙනියා වී සමත් විය).....
රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍ර ශාඛාවේ ප්‍රධාන ලිපිකරැ විම.............
දරැණු ලෙස නිළධාරියෙකුගේ පහරදීමකට ලක්වීම හා දරැවන් ගැන මෙන්ම දෙවියන්ගේ සිහිකරමින් එයට ප්රතිප්රහාරයයක් දීමට නොපෙළඹීම ...........
දරැණු ලෙස නිළධාරියෙකුගේ පහරදීමකට ලක්වීම හා දරැවන් ගැන මෙන්ම දෙවියන්ගේ සිහිකරමින් එයට ප්රතිප්රහාරයයක් දීමට නොපෙළඹීම ...........
මින්නේරිය කදවුරේ ප්‍රධාන ලිපිකරැ වශයෙන් රාජකාරි කිරිම...........
එල්ලේ ක්‍රීඩාව ප්‍රථම වරට අන්තර් ජාලයට යොමු කිරිම ................
එල්ලේ ක්‍රීඩාව විශ්ව ශබ්දකෝෂයට (Wikipedia )ඇතුලත් කිරිම.......
එල්ලේ ක්‍රීඩාව ප්‍රථම වරට අන්තර් ජාලයට යොමු කිරිම ................
එල්ලේ ක්‍රීඩාව විශ්ව ශබ්දකෝෂයට (Wikipedia )ඇතුලත් කිරිම.......
මින්නේරිය කදවුරේ සලාක අංශයේ රාජකාරි කිරිම පැවරීම...........
මින්නේරිය කදවුරේ සලාක අංශයේ මුලුතැන්ගෙට වල්අලි පහර දීම නිසා ගැස් ටැංකි ගිනි ගෙන මුලුතැන්ගෙය ගිනි ගැනීම...........
මින්නේරිය කදවුරේ සලාක අංශයේ මුලුතැන්ගෙට වල්අලි පහර දීම නිසා ගැස් ටැංකි ගිනි ගෙන මුලුතැන්ගෙය ගිනි ගැනීම...........
නැතිබැරි අයවලුන් වෙනුවෙන් අරමුදලක් මාගේ වියදමින් ඇති කිරිමට තිරනය කිරිම
පාසැල් අතර වාර්ෂික එල්ලේ තරග පැවැත්විමට කටයුතු සකස් කිරිම
පාසැල් අතර වාර්ෂික එල්ලේ තරග පැවැත්විමට කටයුතු සකස් කිරිම
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)
No comments:
Post a Comment