Friday, November 23, 2012

MY Doughter


                                   
 *"This life is a dream.* *Only a sleeper considers it real."*
MY Daughter
..................................She was bron on 19 June 1997 at Army Hospital in Colombo........   at that time I was work in Sri  Lanka Army Headquarters as a 

මාගේ චූටි දියණිය ලැබෙන්නට සිටින විට මා සිටියේ කොළඔ යුධ හමුදා මුලස්ථානයේ එතෙර පාථමාලා ලිපිකරැ රාජකාරියේයි...........මාගේ දියනිය සහ පුතා ලැබෙන්නට සිටින විට මා බිරිදට ඉතිමත් ආදරයෙන් හා මට අවශ්‍ය වන්නේ ලක්ෂණ ලමුන් වන බැවින් පුවත් පත් වලින් අසා ඇති විස්තර වලට අනුව සුදුසු ආහාර මෙන්ම පළතුරැ වර්ගයන් හැකි පරිද්දෙන් ලබා දෙන ලද අතර එසේ ලබා ගතයුතු බවට අපදෙස් දෙන ලදී........
මම මාගේ හමුදා ජීවිතයේ ලිපිකරැවකු වශයෙන් රාජකාරින් කර නොතිබු අතර සංඥා අංශභාර සැරයන් වශයෙන් කටයුතු කිරිමේදී තද දැනුම උපයෝගි කර ගන්නා ලදී එසේම මා නිළධාරියෙකු ලෙස උසස් විම් ලැබීමට කරම් සුදුසු කම් තිබුනද ඒ සදහා අවශ්ථාවයන් තුනක්ම මා වෙතින් ගිලිහි ගියේ ජතා අවාසනාවන්ත ලෙසිනි.......එය මාගේ ජිවිත කාලයටම මා වෙත වදදෙන ප්‍රශනයක් වුවද .....මා ආදරය කල මා ආසාවෙන් වැඩකල යුධ හමුදාවට ආයුබෝවන් කියා වසර දොළහෙන් ඉවත්විමට තීරණය කරමින් සිටි බැවින් වසර දහතුනක ක්‍රීයාන්වත සේවයට සමුදෙමින් යුධ හමුදා මුලස්ථානයට පැමින මාස කිහිපයකින් දියණියගේ උපත ්‍යධ හමුදා රෝහලේදී 1997 ජුනි මස 19 වෙනි දින සිදුවෙන ලදී....
මාගේ දියණිය දැකිමෙන් මා ඉතා සතුටට පත් වුවද මාගේ බිරිද ඉතා අපහසුවෙන් සිටි බැවින් මට ඒ දෙස බලා සිටිමට නොහැකි විය....එම නිසා ඒ දෙස නොබලා මා මදකට ඉවත්ව සිටියෙමි

                       

චුටි පුතා ඉපදෙන විට මම ගෙදර නොසිට අතර ගෙදරට දින කිහිපයකින් රැගෙන ආ දිනයේ අම්මාගෙන් මම බැනුම අහන ලද ආකාරයටම බැනුම් සමූහයකට මට මුහුණ දීමට සිදුවිය...එයට හේතුව වුයේ දියනිය උපන්නායින් පසු දින දෙකකින් තුනකින් පසු ටිකට් කපා ගෙදරට රැගෙන යාමට සිදුවිමයි....ඒ අතර කාලයේදී බිරිදව බැලීමට අම්මාට රෝහලට යාමට හැකිවුයේ දින දෙකක් හෝ තුනක් පමණි.දියණිය හමුවී ටිකට් කපා රෝහලින් බැහැර කරන විට හවස් වී තිබු අතර මම සුපුරැදු පරිදි යුධ හමුදා මුලස්ථානයේ පුහුණු අංශයේ රාජකාරින් හි නිරතව සිටි බැවින් බිරිද සහ දියණිය ගෙදරට රැගෙන යාම පිණිස එම පුහුණු අංශය වෙතින් මා හට වාහනයක් ලබා දී තිබු බැවින් එම වාහනයේ දියනිය ගෙරට ගෙන ගියද ඒ සදහා අම්මාව රැගෙන නොගිය හේතුව මත මා හොද හැටියට බැනුම් අසන ලදී...........


























































































 

No comments:

Post a Comment