Thursday, April 2, 2015

....................පටුන.......................1

ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)

මියයන තෙක් මගේ එකම පැතුම....අරමුණ.....සහ ...කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....

මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."   

සාර්ථකව මුහුණ දුන් ලාන්ස් කෝප්‍රල් දක්වා උසස් කිරිමේ විභාගය..........(එම උසස් කිරිමේ විභාගයේදි මම සහ තවත් අයෙකු එකම ලකුණු ලබාගත් අතර දෙදෙනාම නිළධාරින් කිරිමට සුදුසු යැයි නිර්දේශ කරන ලදී.....මා හට යාමට නොහැකි විය...හේතුව .....????)
සාර්ථකව මුහුණ දුන් කෝප්‍රල් දක්වා   උසස් කිරිමේ විභාගය..........(එම උසස් කිරිමේ විභාගයේදි මම දෙවන ස්ථානය ලබාගත් අතර එක සහ දෙක ලබා/ත් දෙදෙනාම  නිළධාරින් කිරිමට සුදුසු යැයි නිර්දේශ කරන ලදී...එහෙත් මාගේ නම කපා හරින ලදී.....හේතව...????)
සැරයන් නිළයට උසස් කිරිමේ විභාගයෙන් පළමුවෙනියා විම...........(එම උසස් කිරිමේ විභාගයේදි මම ප්‍රථම ස්ථානය ලබාගත් අතර  නිළධාරියකු කිරිමට සුදුසු යැයි තෙවන වරටත් නිර්දේශ කරන ලදී.....මා හට යාමට නොහැකි විය .....හේතුව...???)
යුධ හමුදා මුලස්ථානයේ එතෙර පාඨමාලා භාර ලිපිකරැ රාජකාරින් භාරගැනීම...........
විවෘත විශ්ව විද්‍යාලය වෙතින් මුලික ඉංග්‍රිසි පාඨමාලාව හදාරා උසස් ලෙස සමත් වීම...
අපොස(සාපෙ) විභාගයේ ඉංග්‍රීසි භාෂාවට  සම්මානයක් ලබා ගැනිම...
දියණියගේ උපත සිදුවීම........
වසර 14ක සේවා කාලයෙන් පසු ඉවතව යාමට අවසර නොදුන් බැවින් ඒ බැව් පුහුණු අධ්‍යෂකට දැනුම් දීම
මාගේ සමාජ සේවය
එල්ලේ ක්‍රීඩාව  වෙනුවෙන් පුවත්පත් නිර්මාණය කිරිම.. 
සණස සමිතිය ගොඩනැගීම
ආදී ශිෂ්‍ය සංගමයක් ගොඩ නැගීම
දීපශිකා ක්‍රීඩා සමාජය සහ ශාන්ත ඉසිදෝරැ ක්‍රීඩා සමාජය නැවත ගොඩනැගිමට උත්සාහ කිරිම
රණවිරැවන් වෙනුවෙන් දිවයින පුරා පිලිගත් සමීතියක් ගොඩනැගීම
රණවිරැවන් වෙනුවෙන් රණහඩ නම් පුවත් පතක් එලිදක්වීම
ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලියේ විදේශීය නිළධාරින් සමග සාකචිඡාවක්
එක් එක් දේශපාලන පක්ෂ නායකයින් මුණ ගැසීම............
ඉරාකයේ  රාජකාරින් සදහා යෑමට තීරණය කිරිම.........(සම්මුඛ පරික්ෂණ සදහා හාරදහසකට අධික හමුදාවෙන් විශාම ගොස් සිටි අයවළුන් සිටි අතර මා ඉන් දසවෙනියා වී සමත් විය).....
 නැතිබැරි අයවලුන් වෙනුවෙන් අරමුදලක් මාගේ වියදමින් ඇති කිරිමට තිරනය කිරිම
පාසැල් අතර වාර්ෂික එල්ලේ තරග පැවැත්විමට කටයුතු සකස් කිරිම

දේශපාලනයට පිවිසීම 2020 මහ මැතිවරණය ගම්පහ දිස්ත්‍රක්කය

"රටේ සංවර්ධනයට මගේ දායකත්වය" අපේ සිහින පාර්ලිමේන්තුව රට සංවර්ධනය කරන මගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය

බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යෑම...........

මියයන තෙක් මගේ එකම පැතුම....අරමුණ.....සහ ...කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....

මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."   

       සියල්ල නිමවා නැවතත් කිසිදු දෙයක් සිදු නොවු ආකාරයෙන් ගලධාරි හෝටලයේ රාජකාරි සදහා පිටත් වුයෙමි...එහිදි මා හට කිහිප දෙනකුගේ කැපිලි කෙටිලි සදහා මුහුණ දීමට සිදු විය.....එයට හේතුන් කිහිපයක් විය......එහෙත් රැකියාව රැක ගැනීම කලයුතුය....එය දරැවන් වෙනුවෙන් සිති අප විසින් ඉටුකල යුතු කරැණක් වන්නේමය......මොනයම් කරදරයකදී හෝ භාධකයකදී වේවා තමන් විසින් කල්පනා කලයුතු වැදගත්ම කරැණ වන්නේ තම බිරිද සහ දරැවන් පමණකි.........
  ඉතිං මමත් සියල්ල අමතක කොට කිසිවක් නොවු ආකාරයෙන් .....වැඩ කටයුතු කරගෙන යන ලදී. එහෙත් ඉරාකයේ රාජකාරින් සදහා යන ගමන හිතින් අස්කර ගෙන නොමැත්තේ ගලධාරී හෝටලයේ කිහිප දෙනකු මා හට රැස්සන්නේ නැති ස්භාවයක් ගන්නා ලද බැවිනි.....
  එයටද හේතුන් කිහිපයක් විය  අපගේ අයියා විසින් මා හට දැනුම් දුන් පරිදි යුධ හමුදා මුලස්ථානයේ සිටියදීම ගලධාරි හෝටලයේ රාජකාරින් සදහා සම්මුඛ පරික්ෂණයට සහභාගී ව සමත් වු අතර එහිදි මට පැවරැනු රාජකාරිය වුයේ ආරක්ෂක අංශ කළමනාකාර වූ යුධ හමුදාවේ මේජර් රොද්‍රෙගා් යන නිළධාරිගේ කාමරයේ ඇති පරිඝණකයේ ලිපි මුද්‍රණය කිරිම විය...කිසිවෙකුටත් පරිහනය සදහා නොදුන් එම කාමරය මා විසින් පරිහරණය කිරිම අනෙකුත් ආරක්ෂක නිළධාරින්ගේ ඇසට කටු අනින්නාක් මෙන් විය....මා එය හොදා කාරයෙන්ම තේරැම් ගැනිමේ ශක්තියත් තිබුනි.....ඒ සදහා විශේෂයෙන් කටයුතු කරනා ලද පුද්ගලයින් ගැන මා දන්නා අතර ඒ කිසිම දෙයකින් මා සැලුනේද නැත.එම අයවළුන් විසින් මා සහ ආරක්ෂක කළමනාකාර තුමා අතර මත භේදයන් ගොඩ නැංවීමට කටයුතු කරන ලද අතර මා එයට නොදැනුවත්වම කොටු විය......
 කෙසේ වෙතත් අප කිහිප දෙනෙකුගේ අරමුණ වුයේ ඉරාකයේ ගමන් ගැනමය මේ අවශ්ධාවේදී ආරක්ෂක නියාමක දර්ශන විසින් පැවසූයේ ක්වෙයිට් රටේ සිට පුද්ගලයෙකු පැමිණ ඇති බවත් ඔහු ඉරාකයට පුද්ගලයින් ගෙනයාමට කට්ටිය සොයන බවත්ය...ඒ අනුව ඔහුගේ දුරකථන අංකය ලබාගත් මා ඔහුට කථාකොට විස්තර ලබාගන්නා ලදී ....මෙම තුරකථන ඇමතුම මහා විපත්තියක මුලක්ය... යන්නට මා හට කිසි විටකත් නොවැහැටුනේ ....ඉරාකයේ යාම ගැන......සමාජ සේවය කිරිමට මුදල් සොයා ගැනීම...... රැකියා සොයා දෙමින් කිහිප දෙනෙකුට පිහිට විමට හැකිවීම.....ඒ අනුව රණවිරැ සංගමය ශක්තිමත් කර ගැනීම...

See My True Story....Home...

ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)

බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

යාපනයේ ප්‍රථම රාජකාරි ස්ථානය

යාපනයේ ප්‍රථම රාජකාරි ස්ථානය
නාවට්කුලි යාපනය......1985.10 මස
 මේ තමයි නාවක්කුලි කදවුර හැබැයි මේ තියෙන ඡායාරැප ඊට වසර දොළහකට විතර පස්සෙ ගත්තු ඒවා.... මේ අපි යාපනය අල්ල ගත්තට පස්සෙ ගහපු පොටෝස් වගයක් ඒ වනවිට ත්‍රස්ත්‍රවාදීන් විසින් කදවුර විනාශ කරලා තිබුනා.
             නාවක්කුලි කදවුර ගැනත් මට වැදගත් ඇයි දන්නවද අපේ යාපනයේ ආජකාරි කළ පලමු අත්දැකීම නිසා.ඒ දවස්වල ඒ කියන්නෙ 1985 විතර යාපනයට යන්න බැහැ ඒ  09 මාර්ගයෙන් යන්න තියෙන්නෙ ප්ලයිට් එකෙන් පලාලි ගිහින් එතනින් චොපර් එකේ.
             තවත් එකක් තමයි නාවට් කුලි කදවුරේ ඉදල මිටර් විස්සක් විතර එහා තියෙන්නෙ ඇන්ඩ්‍රස් කියන ඉස්සො පැක්ට්‍රය එතනින් දකුණු අත පැත්ත ඩොක්ටර් ගේ ගෙදර ඔය දෙකට හැර එතනින් එහාට යන්න දෙන්නෙම නැහැ.ගියොත් වෙඩි තියනවා ආපහු එන තුරැ කැම්ප් එකට...
හැම දවසකම වාගෙ වෙඩි තියන එක තමයි උන්ගෙ වැඩේ. ඉතින් අපිත් නිකන් ඉන්න බැහැනෙ අපි ඉන්නෙ හැම දවසකම බංකරයේ තමයි.
ඊ කණ්ඩායම භාරව හිටපු නීළධාරියා තමයි ඒ දවස් වල මේජර් මිය යන විට බ්‍රෙග්ඩියර් බීබීඑස් මෙන්ඩිස්  දැන් ඉන්න බ්‍රෙග්ඩියර් කුමුදු පෙරේරා ඉස්සෙල්ලම ආවෙ නාවට්කුලි කදවුරට මට අදවාගෙම මතකයි.
          ඉතින් අපි නාවට්කුලි කදවුරෙන් එලියට යන්නෙ නැතිව රාජකාරි කරගෙන යනවා.වතුර බවුසරය අපිට එවනවා...නාගන්න බොන්න එහෙම  ඒවා නතර කලේ නැහැ කිසිම අවශ්ථාවක ඒ ඇයි කියලා දන්නෙ නැහැ.වතුර බවුසරය ඒ දවස්වල නතර කලානම් අපිට වතුරත් නැහැ.
       අපි එලියට ගිය හැම දවසකම අපිට ලගටම ඇවිත් ගහනවා.එලියට ගියොත් .තුවාලයක් වෙනවමයි කාගෙ හරි ....ආ ඒ දවස් වල ආටලරි ගන්ස් තියෙනව හැම කදවුරකටම කාලතුවක්කු හමුදාවෙන් හිටිය නිළධාරියා තමයි.දැන් ජෙනරල් සුමිත් මානවඩුගේ ඒ දවස් වල කපිතන්
හැම දවසකම කාලතුවක්කු වලින් වෙඩි එකක් දෙකක් ගහනවමයි.
  කදවුරට ඉස්සරහින් තිබුනෙ දියළුණු පැක්ට්‍රය ඒ පැත්තට යන්නවත් බැහැ.කොහොම හරි කදවුරේ ඉදල මිටර් එකසිය පනහක් දෙසීයයක් කදවුරෙන් එලියට යන්නම බැහැ.කෑම ගෙනවිත් දෙන්නෙත් චොපර් එකේ .නිවාඩු යන්නෙත් චොපර් එකේ(චොපර්එක කියන්නෙ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් එකට)
අපි ශාරිරික අභ්‍යාස සදහා යන්නෙත් මිටර් සියයක් එකසිය පනහක් විතර එලියට.ඒ ගිය දවසක ක්ලේමෝ එකක් හයි කරල තිබිල අනූනවයෙන් බේරැණ නිසා එදා ඉදල එයත් නතර උනා.

නාවට්කුලි කැම්ප් එකෙත් අමතක නොවන සිදුවිම් ගෙඩක් තියෙනවා.....

....................පටුන........................

නාවට්කුලි යාපනය පූථම යාපනය ක්‍රීයාන්විත රාජකාරින්

. ඉතිරි ටිකත් බලන්න....කොටස් වශයෙන් බලන්න..........
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
....................පටුන........................

මා ලියූ මගේම අදහස්............

අවසානය මෙය නොවේ .............මතු සම්භන්ධයි...................

බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

.. This will be useful for someone.or not ... if you like .. see all ........කාටහරි  මෙය  වැදගත්....... වුවද..... නැතුවද..... කවුරැන් හරි එකග නම්.....කැමති නම්........ බැලිමට හැකියාව ඇත.....

ප්‍රථම ත්‍රස්ත්‍රවාදියාගේ මුණගැසීම

ප්‍රථම ත්‍රස්ත්‍රවාදියාගේ මුණගැසීම

     නාවට්කුලි කදවුර ඉදිරියෙන් සිට බලන කල දකුණුපැත්තට යාපනයත් වම් අත පැත්තට අලිමංකඩ පැත්තටත් සදහන් කලහැක.කොළඹ යාපනය ප්‍රධාන මාර්ගය වැටී ඇත්තේ මෙම කදවුර ඉදිරි පිටින් වන අතර එහි යන එන සෑම වාහනයක්ම පරික්ෂා කිරිම මාර්ග භාධක රාජකාරින් ඉටු කරනු ලබන සෙබළුන්ගේ  රාජකාරිය විය.
    මෙම කදවුරේ යාපනය පැත්තට මිටර් 500 ක් පමණ නුදුරින් ඉස්සන් පැකට් කරනා පැක්ට්‍ර්යක් ඇති අතර ඉන් තවත් මීටර් 500 ක් හෝ 600 ක් පසුකල විට ඇත්තේ ග්ලාස් පැක්ට්‍ර්යයි.ඒ කදවුර පැත්තටම වන්නටය.....අනෙක් පැත්තෙන් පිහිටා ඇත්තේ ඩෙක්ටර් නිවස වශයෙන් හදුන්වනු ලැබූ ගේ සහ ඉඩමයි.......
       මෙම ස්ථානයන් පසුකර යාමට කිසි විටකත් ඉඩක් නොලැබෙන අතර එසේ යන සෑම අවශ්ථාවකදීම ත්‍රස්ත්‍රවාදීන් විසින් අප කණ්ඩායම් වලට පහර එල්ල කරනු ලබන අතර  තුවාල සිදුකිරිම සිදුවෙන බවනම් නොකිව මනාය.එසේම ඉද හිට මෝටාර් එල්ල කිරිම රාත්‍රී කාලයේ පහර දීම...සිදු කරනු ලබන අතර අප කණ්ඩායමේ කොටස් ඉදිරියට ගොස් පහර දීම් කලද ක්‍රමක් ක්‍රමයෙන් එම පහර දීම්ද සිමාවිය. එයට හේතුව වූයේ එලියට යන සෑම දිනකදීම සෙබලෙක් හෝ දෙන්නෙක් තුවල ලබන බැවිනි.
     මෙම හේතුන් නිසා අප කණ්ඩායම සමග දිනපතා සිදුකරන ලද පරික්ෂා කිරිම් සතියකට වරක් දෙවරක්  කිරිමට පසුව ක්‍රියාකරන ලදී       
1986 වසර අවසන් වන විට අප සෑම අයෙකුම කදවුරට පමණක්  සීමා කරලීමට තරම් ත්‍රස්ත්‍රවාදීන් උපක්‍රමශීලී විය.
         
ඉතිරි ටිකත් බලන්න....කොටස් වශයෙන් බලන්න..........
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
....................පටුන........................
මා ලියූ මගේම අදහස්............

මා මියයන තුරැ .....අවසානය මෙය නොවේ .............මතු සම්භන්ධයි...................

බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

.. This will be useful for someone.or not ... if you like .. see all ........කාටහරි  මෙය  වැදගත්....... වුවද..... නැතුවද..... කවුරැන් හරි එකග නම්.....කැමති නම්........ බැලිමට හැකියාව ඇත.....

Read More my True Story (ඇත්තම ඇත්ත කථාව ඉතිරි කොටස)

7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට එක්වීම

7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට එක්වීම

මිතුරකු වූ අනුරගේ පිස්තෝලයට මාගේ ප්‍රති උත්තරය

ඉතිරි ටිකත් බලන්න....කොටස් වශයෙන් බලන්න..........
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
....................පටුන........................
මා ලියූ මගේම අදහස්............

මා මියයන තුරැ .....අවසානය මෙය නොවේ .............මතු සම්භන්ධයි...................

බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

.. This will be useful for someone.or not ... if you like .. see all ........කාටහරි  මෙය  වැදගත්....... වුවද..... නැතුවද..... කවුරැන් හරි එකග නම්.....කැමති නම්........ බැලිමට හැකියාව ඇත.....

Read More my True Story (ඇත්තම ඇත්ත කථාව ඉතිරි කොටස)

ක්‍රීයාන්විත රාජකාරින් 7 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සමග