Thursday, April 2, 2015

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යෑම...........

මියයන තෙක් මගේ එකම පැතුම....අරමුණ.....සහ ...කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....

මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."   


       සියල්ල නිමවා නැවතත් කිසිදු දෙයක් සිදු නොවු ආකාරයෙන් ගලධාරි හෝටලයේ රාජකාරි සදහා පිටත් වුයෙමි...එහිදි මා හට කිහිප දෙනකුගේ කැපිලි කෙටිලි සදහා මුහුණ දීමට සිදු විය.....එයට හේතුන් කිහිපයක් විය......එහෙත් රැකියාව රැක ගැනීම කලයුතුය....එය දරැවන් වෙනුවෙන් සිති අප විසින් ඉටුකල යුතු කරැණක් වන්නේමය......මොනයම් කරදරයකදී හෝ භාධකයකදී වේවා තමන් විසින් කල්පනා කලයුතු වැදගත්ම කරැණ වන්නේ තම බිරිද සහ දරැවන් පමණකි.........
  ඉතිං මමත් සියල්ල අමතක කොට කිසිවක් නොවු ආකාරයෙන් .....වැඩ කටයුතු කරගෙන යන ලදී. එහෙත් ඉරාකයේ රාජකාරින් සදහා යන ගමන හිතින් අස්කර ගෙන නොමැත්තේ ගලධාරී හෝටලයේ කිහිප දෙනකු මා හට රැස්සන්නේ නැති ස්භාවයක් ගන්නා ලද බැවිනි.....
  එයටද හේතුන් කිහිපයක් විය  අපගේ අයියා විසින් මා හට දැනුම් දුන් පරිදි යුධ හමුදා මුලස්ථානයේ සිටියදීම ගලධාරි හෝටලයේ රාජකාරින් සදහා සම්මුඛ පරික්ෂණයට සහභාගී ව සමත් වු අතර එහිදි මට පැවරැනු රාජකාරිය වුයේ ආරක්ෂක අංශ කළමනාකාර වූ යුධ හමුදාවේ මේජර් රොද්‍රෙගා් යන නිළධාරිගේ කාමරයේ ඇති පරිඝණකයේ ලිපි මුද්‍රණය කිරිම විය...කිසිවෙකුටත් පරිහනය සදහා නොදුන් එම කාමරය මා විසින් පරිහරණය කිරිම අනෙකුත් ආරක්ෂක නිළධාරින්ගේ ඇසට කටු අනින්නාක් මෙන් විය....මා එය හොදා කාරයෙන්ම තේරැම් ගැනිමේ ශක්තියත් තිබුනි.....ඒ සදහා විශේෂයෙන් කටයුතු කරනා ලද පුද්ගලයින් ගැන මා දන්නා අතර ඒ කිසිම දෙයකින් මා සැලුනේද නැත.එම අයවළුන් විසින් මා සහ ආරක්ෂක කළමනාකාර තුමා අතර මත භේදයන් ගොඩ නැංවීමට කටයුතු කරන ලද අතර මා එයට නොදැනුවත්වම කොටු විය......
 කෙසේ වෙතත් අප කිහිප දෙනෙකුගේ අරමුණ වුයේ ඉරාකයේ ගමන් ගැනමය මේ අවශ්ධාවේදී ආරක්ෂක නියාමක දර්ශන විසින් පැවසූයේ ක්වෙයිට් රටේ සිට පුද්ගලයෙකු පැමිණ ඇති බවත් ඔහු ඉරාකයට පුද්ගලයින් ගෙනයාමට කට්ටිය සොයන බවත්ය...ඒ අනුව ඔහුගේ දුරකථන අංකය ලබාගත් මා ඔහුට කථාකොට විස්තර ලබාගන්නා ලදී ....මෙම තුරකථන ඇමතුම මහා විපත්තියක මුලක්ය... යන්නට මා හට කිසි විටකත් නොවැහැටුනේ ....ඉරාකයේ යාම ගැන......සමාජ සේවය කිරිමට මුදල් සොයා ගැනීම...... රැකියා සොයා දෙමින් කිහිප දෙනෙකුට පිහිට විමට හැකිවීම.....ඒ අනුව රණවිරැ සංගමය ශක්තිමත් කර ගැනීම...






See My True Story....Home...

ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)




බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

No comments:

Post a Comment