Thursday, April 2, 2015

ප්‍රථම ත්‍රස්ත්‍රවාදියාගේ මුණගැසීම

ප්‍රථම ත්‍රස්ත්‍රවාදියාගේ මුණගැසීම

     නාවට්කුලි කදවුර ඉදිරියෙන් සිට බලන කල දකුණුපැත්තට යාපනයත් වම් අත පැත්තට අලිමංකඩ පැත්තටත් සදහන් කලහැක.කොළඹ යාපනය ප්‍රධාන මාර්ගය වැටී ඇත්තේ මෙම කදවුර ඉදිරි පිටින් වන අතර එහි යන එන සෑම වාහනයක්ම පරික්ෂා කිරිම මාර්ග භාධක රාජකාරින් ඉටු කරනු ලබන සෙබළුන්ගේ  රාජකාරිය විය.
    මෙම කදවුරේ යාපනය පැත්තට මිටර් 500 ක් පමණ නුදුරින් ඉස්සන් පැකට් කරනා පැක්ට්‍ර්යක් ඇති අතර ඉන් තවත් මීටර් 500 ක් හෝ 600 ක් පසුකල විට ඇත්තේ ග්ලාස් පැක්ට්‍ර්යයි.ඒ කදවුර පැත්තටම වන්නටය.....අනෙක් පැත්තෙන් පිහිටා ඇත්තේ ඩෙක්ටර් නිවස වශයෙන් හදුන්වනු ලැබූ ගේ සහ ඉඩමයි.......
       මෙම ස්ථානයන් පසුකර යාමට කිසි විටකත් ඉඩක් නොලැබෙන අතර එසේ යන සෑම අවශ්ථාවකදීම ත්‍රස්ත්‍රවාදීන් විසින් අප කණ්ඩායම් වලට පහර එල්ල කරනු ලබන අතර  තුවාල සිදුකිරිම සිදුවෙන බවනම් නොකිව මනාය.එසේම ඉද හිට මෝටාර් එල්ල කිරිම රාත්‍රී කාලයේ පහර දීම...සිදු කරනු ලබන අතර අප කණ්ඩායමේ කොටස් ඉදිරියට ගොස් පහර දීම් කලද ක්‍රමක් ක්‍රමයෙන් එම පහර දීම්ද සිමාවිය. එයට හේතුව වූයේ එලියට යන සෑම දිනකදීම සෙබලෙක් හෝ දෙන්නෙක් තුවල ලබන බැවිනි.
     මෙම හේතුන් නිසා අප කණ්ඩායම සමග දිනපතා සිදුකරන ලද පරික්ෂා කිරිම් සතියකට වරක් දෙවරක්  කිරිමට පසුව ක්‍රියාකරන ලදී       
1986 වසර අවසන් වන විට අප සෑම අයෙකුම කදවුරට පමණක්  සීමා කරලීමට තරම් ත්‍රස්ත්‍රවාදීන් උපක්‍රමශීලී විය.
         

ඉතිරි ටිකත් බලන්න....කොටස් වශයෙන් බලන්න..........
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
....................පටුන........................
මා ලියූ මගේම අදහස්............

මා මියයන තුරැ .....අවසානය මෙය නොවේ .............මතු සම්භන්ධයි...................

බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

.. This will be useful for someone.or not ... if you like .. see all ........කාටහරි  මෙය  වැදගත්....... වුවද..... නැතුවද..... කවුරැන් හරි එකග නම්.....කැමති නම්........ බැලිමට හැකියාව ඇත.....

Read More my True Story (ඇත්තම ඇත්ත කථාව ඉතිරි කොටස)

No comments:

Post a Comment