Thursday, April 2, 2015

....................පටුන.......................1

ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)


මියයන තෙක් මගේ එකම පැතුම....අරමුණ.....සහ ...කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....

මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."   

සාර්ථකව මුහුණ දුන් ලාන්ස් කෝප්‍රල් දක්වා උසස් කිරිමේ විභාගය..........(එම උසස් කිරිමේ විභාගයේදි මම සහ තවත් අයෙකු එකම ලකුණු ලබාගත් අතර දෙදෙනාම නිළධාරින් කිරිමට සුදුසු යැයි නිර්දේශ කරන ලදී.....මා හට යාමට නොහැකි විය...හේතුව .....????)
සාර්ථකව මුහුණ දුන් කෝප්‍රල් දක්වා   උසස් කිරිමේ විභාගය..........(එම උසස් කිරිමේ විභාගයේදි මම දෙවන ස්ථානය ලබාගත් අතර එක සහ දෙක ලබා/ත් දෙදෙනාම  නිළධාරින් කිරිමට සුදුසු යැයි නිර්දේශ කරන ලදී...එහෙත් මාගේ නම කපා හරින ලදී.....හේතව...????)
සැරයන් නිළයට උසස් කිරිමේ විභාගයෙන් පළමුවෙනියා විම...........(එම උසස් කිරිමේ විභාගයේදි මම ප්‍රථම ස්ථානය ලබාගත් අතර  නිළධාරියකු කිරිමට සුදුසු යැයි තෙවන වරටත් නිර්දේශ කරන ලදී.....මා හට යාමට නොහැකි විය .....හේතුව...???)
යුධ හමුදා මුලස්ථානයේ එතෙර පාඨමාලා භාර ලිපිකරැ රාජකාරින් භාරගැනීම...........
විවෘත විශ්ව විද්‍යාලය වෙතින් මුලික ඉංග්‍රිසි පාඨමාලාව හදාරා උසස් ලෙස සමත් වීම...
අපොස(සාපෙ) විභාගයේ ඉංග්‍රීසි භාෂාවට  සම්මානයක් ලබා ගැනිම...
දියණියගේ උපත සිදුවීම........
වසර 14ක සේවා කාලයෙන් පසු ඉවතව යාමට අවසර නොදුන් බැවින් ඒ බැව් පුහුණු අධ්‍යෂකට දැනුම් දීම
මාගේ සමාජ සේවය
එල්ලේ ක්‍රීඩාව  වෙනුවෙන් පුවත්පත් නිර්මාණය කිරිම.. 
සණස සමිතිය ගොඩනැගීම
ආදී ශිෂ්‍ය සංගමයක් ගොඩ නැගීම
දීපශිකා ක්‍රීඩා සමාජය සහ ශාන්ත ඉසිදෝරැ ක්‍රීඩා සමාජය නැවත ගොඩනැගිමට උත්සාහ කිරිම
රණවිරැවන් වෙනුවෙන් දිවයින පුරා පිලිගත් සමීතියක් ගොඩනැගීම
රණවිරැවන් වෙනුවෙන් රණහඩ නම් පුවත් පතක් එලිදක්වීම
ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලියේ විදේශීය නිළධාරින් සමග සාකචිඡාවක්
එක් එක් දේශපාලන පක්ෂ නායකයින් මුණ ගැසීම............
ඉරාකයේ  රාජකාරින් සදහා යෑමට තීරණය කිරිම.........(සම්මුඛ පරික්ෂණ සදහා හාරදහසකට අධික හමුදාවෙන් විශාම ගොස් සිටි අයවළුන් සිටි අතර මා ඉන් දසවෙනියා වී සමත් විය).....
 නැතිබැරි අයවලුන් වෙනුවෙන් අරමුදලක් මාගේ වියදමින් ඇති කිරිමට තිරනය කිරිම
පාසැල් අතර වාර්ෂික එල්ලේ තරග පැවැත්විමට කටයුතු සකස් කිරිම

දේශපාලනයට පිවිසීම 2020 මහ මැතිවරණය ගම්පහ දිස්ත්‍රක්කය

"රටේ සංවර්ධනයට මගේ දායකත්වය" අපේ සිහින පාර්ලිමේන්තුව රට සංවර්ධනය කරන මගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය







බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

No comments:

Post a Comment