Sunday, October 4, 2015

යුධ හමුදා නිළ ඇදුමින් සහොදරයා නෙ රංජිත් සිල්වාගේ හමුවීම

යුධ හමුදා නිළ ඇදුමින් සහොදරයා නෙ රංජිත් සිල්වාගේ හමුවීම

              ඊට පසුදින දිවා කාලයේ තවත් ක්මාන්ඩෝ කණ්ඩායමක් පැමිණි අතර ඔවුන් පැමිණියේ එම පලාතට ගොස් නැවත පරික්ෂා කිරිමේ කටයුතු ඉටුකිරිම සදහාය.එම අයවලුන් පැමිණියේද චොපර් වලින් බැවින් කණ්ඩායමේ අයවලුන් එයින් බැස එක් පෙළකට පැමිනෙන අයුරැ දක්නා ලදී.ඒ අතර  මාගේ අයියා වු රංජිත් සිල්වාද විය.මට පුදුමාකාර සතුටක් ඇතිවිය.එය මා දැක්නා ලද ආකාරය පිලිබදව සටහන් කරන්නේ කෙලෙසකද යන්න සටහන් කිරිමට නොහැක.
     අයියා යුධ හමුදාවට එක්ව යුධ හමුදා සෙබලෙක් ලෙස හා ක්මාන්ඩෝ සෙබලකු ලෙස දක්නට ලැබු මුල්ම අවශ්ථාව එය විය.මා ඔව්න් අසලටම ගොස් අයියේ අයියේ අපිට මාර විදිහට ගැහැවිවා යනුවෙන් පවසන ලදි...එය හරියටම අප කුඩා කාලයේ ගම තුලදි සිදුවු ආකාරයටම සමාන කල හැක.එහෙත් මෙය යුධ හමුදාව බැව් මොහොතකට මට අමතක විය.
එය අප කුඩා කාලයේ කවරෙකුගෙන් හෝ ඒ තරමට බැට කැවේනම් එයට නිසි පිලිතුරැ දෙන බව මා හදවත තුල තිබු බැවිනි.
එවිට අයියා විසින් දෙන ලද එකම පිලිතුර වුයේ “මම කිව්වනේ හමුදාවට එන්න එපා කියලා ......“ යනුවෙනි.


ඉංග්‍රීසි අධ්‍යාපනයේ වටිනාකම අවභෝධවීම

ඉතිරි ටිකත් බලන්න....කොටස් වශයෙන් බලන්න..........
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
....................පටුන........................
මා ලියූ මගේම අදහස්............

මා මියයන තුරැ .....අවසානය මෙය නොවේ .............මතු සම්භන්ධයි...................

බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

.. This will be useful for someone.or not ... if you like .. see all ........කාටහරි  මෙය  වැදගත්....... වුවද..... නැතුවද..... කවුරැන් හරි එකග නම්.....කැමති නම්........ බැලිමට හැකියාව ඇත.....

Read More my True Story (ඇත්තම ඇත්ත කථාව ඉතිරි කොටස)

No comments:

Post a Comment