Sunday, October 4, 2015

දීපශිකා ක්‍රීඩා සමාජය සහ ශාන්ත ඉසිදෝරැ ක්‍රීඩා සමාජය නැවත ගොඩනැගිමට උත්සාහ කිරිම

දීපශිකා ක්‍රීඩා සමාජය සහ ශාන්ත ඉසිදෝරැ ක්‍රීඩා සමාජය නැවත ගොඩනැගිමට උත්සාහ කිරිම

මියයන තෙක් මගේ එකම පැතුම....අරමුණ.....සහ ...කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....

මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."   
තිබ්බොටුගොඩ ශාන්ත ඉසිදෝරැ සමිතිය නැවත වරක් ගොඩ නැගිම සදහා මා විසින් උත්සාහ ගන්නා ලද අතර ඒ සදහා අවශ්‍ය ලිපි මා විසින් සකස් කරන ලද්දේ මොන කරදර භාධක තිබුනද මාගේ අරමුන ඉටුකර ගැනීම සදහාය.ඕනැම යහපත් ක්‍රීයාවන් පිටුපසින් අයහපත පෙරමුන ගන්නා බව මා හොදින් දන්නා කරැණක් වුවද...එක් එක් පුද්ගලයින් නිසා හා එක් එක් දේශපාලන මති මතාන්තර දරන්නන් විසින් තරැණ කොටස වැරදී මාර්ගයට යොමු කිරිම මම කොහෙත්ම අනුමත කරන්නේ නැත.........මාගේ උත්සාහය අත් හැරිමට සුදානම් නොමැත් බැවින් මම මාගේ කාර්යය ඉටු කරන්නට උන්නදු විය.....එයට තවත් හේතුන් ගනනාවක් විය..අපගේ දරැවන් අනාගතයේ මේ ගම් පියස තුල ජිවත් විය යුතුය...එය නිවරදි ලෙස සකස් කර දීම අපගේ යුතුකම හා වගකිමබැව් මා තරයේ විශ්වාස කරමින් සිටින්නෙමි...මා මිය යනතෙක්ම එය මා විසින් අදහන සත්‍යයි....
 .එම නිසා ශාන්ත ඉසිදෝරැ ක්‍රීඩා සමාජය මෙන්ම හොරගොල්ල දිපශිකා එල්ලේ ක්‍රිඩා සමාජයද නැවත ගොඩ  නැගීමට උත්සාහයක් දරන ලදී එහෙත් එම ක්‍රීයාවන් ගගට කැපූ ඉනි මෙන් ව්‍යවර්ථ විය....එහෙත් මාගේ උත්සාහය අත්හැරිමට සුදානම් නැත.....මුදල් හොයා හෝ මම එය ඉටුකරන්නෙමි යන්න මාගේ ඒකායන අරමුන විය...........මා අදහන දෙවියන් වහන්සේ විසින් මාහට නියම අවශ්ථාවේදී ඒ සදහා මං සලසන බව මා දනිමි........






බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

No comments:

Post a Comment