Sunday, October 4, 2015

දරැවන් ගැන සිතා නැවතත් යුධ හමුදාවට එක් විම.....

මියයන තෙක් මගේ එකම පැතුම....අරමුණ.....සහ ...කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....

මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."   


දරැවන් ගැන සිතා නැවතත් යුධ හමුදාවට එක් විම.....

          මට සිදුවෙන්න තියෙන සියල්ලම සිදුවී හමාරයි කියලයි මම හිතා ගත්තේ.....ඔනෑම දෙයකට මුහුණ දීමේ ශක්තියක් හා මාගේ එකම බලාපොරොත්තුවෙන් මම නැවතත් යුධ හමුදාවට බැදෙන්න තීරණය කලේ මා විසින් ඉටුකිරිමට සැලසුම් කරන ලද සැලසුම් එකින් එක බිද වැටුන බැවින් යැයි කිව්වාට වරදක් නැහැ.එහෙත් මාගේ මිය නෙයෙන එක බලා පොරොත්තුක් ඇත. ඒ නම් ........
 මම වගේ....දුප්පතෙකුව ඉපිද .... දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....
     
             මෙය ඉටු නොකර මම කිසිදු දිනෙක මිය නොයන්නෙමි......යන්න මා දෙවියන් ඉදිරියේ දුන්නාවු මාගේ එම පොරොන්දුව මම ඉටු කරන්නෙමි .......මම සෑම අයෙකුටම උදව් කිරිමට ගොස් සියළුම මිතුරන් මා වංචා කරැවකු සේ සලකද්දී ......මට කිරිමට කිසිවකුත් ඉතිව නොමැති බව මා විසින් තේරැම් ගත්තද...මා අතනොහැරි ජීවමානවු .....දෙවියනි ඔබ වහන්සේගේ පිහිටෙන්ම පමණී.....මට කියන්නට මාගේ දුක පවසන්නට කිසිවෙකුත් මා සමග ඉතිරිව සිටියේ නැත .....මා විදි දුක් ගැහැට අපහායන් උපහාසයන් දන්නේ මා පමනකි.....එහෙත් එකක් පමණක් මා හට කීමට ඉතිරිව ඇත .....
 දෙවියනී.....දෙවියනී ඔබගේ කැමැත්ත මෙයනම්.....එදා මා යුධ පිටියේදී තෙපළු වචන මට ශක්තියක් වූ ආකාරයෙන්ම .....මෙදිනද මට පිහිට වුව මැනව.....යන්න සිත තුල දරාගත් මා...එදා යුධ හමුදාවේ මට කල අසාධාරන ක්‍රියාවන් හේතුවෙන් මා ආදරය කල යුධ හමුදාවෙන් ඉවත්ව යන අවස්ථාවේදී  නැවත කිසිම දිනෙක යුධ හමුදාවට යන්නේ නැතැයි සිතාගත් මාහට නැවතත් යුධ හමුදාවට එක්විමට දෛවය විසින් සැලැස්විම මා දකින්නේ දෙවියනි ඔබ වහන්සේගේ සැලැස්මක් ලෙසටමය.....ඒ අනුව මා අකමැත්තෙන් වුවද නැවත යුධ වාතාවරණය ඇති මානුශීය මෙහෙයුම් කාල වකවානුවේදී යුධ හමුදාවට සෙනින්ගේ සහය අවශ්‍ය මොහොතක මාගේ හිත නම්‍යශීලී වුයේද දෙවියනි ඔබ වහන්සේගේ කරැණා මහිමය නිසාමය.....
     මම නැවතත් යුධ හමුදාවට බැදීමට තීරණය කලෙමි ...2007 දෙසැම්බර් මස 07 වෙනි දින මා මාගේ තීරණය ක්‍රියාත්මක කෙලෙමි...මම අඹේපුස්ස සිංහ රෙජිමේන්තුව වෙත ගොස් මා නැවතත් යුධ හමුදාවට බැදී සේවය කරන්නට කැමතිබව ලිඛිතව ලියා යුධ හමුදාවට ඇතුලත් වුයෙමි ........මාගේ ගෝල බාලයන් වු සහ මට පිටුපසින් සිටි සැම අයෙකුම ඉදිරියට ගොස් ඇත...සමහරැන් නිළධාරින් වී ඇත...මම තවත් පිටුපසට ගොස් ඇත‍....මට කියන්න වචන නැත මට දරාගන්න බැරි දුකක් මා තුල ඇත.එහෙත් කුමක් කරන්නද කා හට පවසන්නද....දෙවියනි ඔබට පමනක් මම ඒ දුක පවසන්නෙමි........කාමරයට වී මම ඇති තරම් අඩන්නේමි...දෙවියන්ට කියන්නෙමි...ඒ දුක දන්නේ මා පමනකි.....
          මාහට මෙසේ වුයේ ඇයිද යන්න මට නැවතත් සිතට වදදෙන ප්‍රශ්නයක් වුයේ නැවතත් මා යුධ හමුදාවට බැදීමට ගන්නා ලද තීරණයේදි හා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත ගිය දිනයේදීය....... රෝමානු කතෝලිකයෙකු වු වරදද.......එසේ නොවන්නේනම් නිළධාරින් පසුපස කේලම් කියමින් නොයනා වරදද.....එසේත් නොමැතිනම් මාගේ පාසැලද.....නැතිනම් කුමක්ද යන්න මට පැහැදිලි නැත.....තවත් සිතුවිලි බොහොමයක් මා තුල පැන නැගී ඇත......
      කෙසේ වෙතත් මා යුධ හමුදාවට නැවතත් සේවය සදහා ඇතුලත් විය යුතුය..එසේ නොවන්නේ නම් මා මෙන්ම මාගේ දරැවන්ගේ අනාගතයද වල්මත් වනු ඇත. මාගේ දෙවියන් ඉදිරියේ ඇති  ප්‍රතිපත්තිය ක්‍රීයාත්මක කරලීමටනම් මා ධ්‍යෛය සම්පන්න විය යුතු බැවින් සියල්ල දෙවියන්ගේ නමට බැර කොට ඉවසීම හා ඥානය මාහට ලබාදෙන මෙන් දෙවියන් ඉදිරියේ ඉල්ලා සිටිමින් මා නැවතත් යුධ හමුදාවට ඇතුලත් වුයෙමි.....ඒ 2007 දෙසැම්බර් මස 07 වන දින පෙරවරැ 1000 පැයටය...

ප්‍ර ශාඛාවේ ප්‍රධාන ලිපිකරැ තනතුර භාරගානීම......
    




 ඉතිරි ටිකත් බලන්න....කොටස් වශයෙන් බලන්න..........
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
....................පටුන........................

මා ලියූ මගේම අදහස්............

අවසානය මෙය නොවේ .............මතු සම්භන්ධයි...................

බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)


.. This will be useful for someone.or not ... if you like .. see all ........කාටහරි  මෙය  වැදගත්....... වුවද..... නැතුවද..... කවුරැන් හරි එකග නම්.....කැමති නම්........ බැලිමට හැකියාව ඇත.....

No comments:

Post a Comment