Sunday, October 4, 2015

1985 යුධ හමුදාවට ඇතුලත් විමෙන් පසු

AFTER JOINED SRI LANKA ARMY IN YEAR 1985

1985 යුධ හමුදාවට ඇතුලත් විමෙන් පසු

..............පටුන..........

සාර්ථකව මුහුණ දුන් ලාන්ස් කෝප්‍රල් දක්වා උසස් කිරිමේ විභාගය..........(එම උසස් කිරිමේ විභාගයේදි මම සහ තවත් අයෙකු එකම ලකුණු ලබාගත් අතර දෙදෙනාම නිළධාරින් කිරිමට සුදුසු යැයි නිර්දේශ කරන ලදී.....මා හට යාමට නොහැකි විය...හේතුව .....????)
සාර්ථකව මුහුණ දුන් කෝප්‍රල් දක්වා   උසස් කිරිමේ විභාගය..........(එම උසස් කිරිමේ විභාගයේදි මම දෙවන ස්ථානය ලබාගත් අතර එක සහ දෙක ලබා/ත් දෙදෙනාම  නිළධාරින් කිරිමට සුදුසු යැයි නිර්දේශ කරන ලදී...එහෙත් මාගේ නම කපා හරින ලදී.....හේතව...????)
සැරයන් නිළයට උසස් කිරිමේ විභාගයෙන් පළමුවෙනියා විම...........(එම උසස් කිරිමේ විභාගයේදි මම ප්‍රථම ස්ථානය ලබාගත් අතර  නිළධාරියකු කිරිමට සුදුසු යැයි තෙවන වරටත් නිර්දේශ කරන ලදී.....මා හට යාමට නොහැකි විය .....හේතුව...???)
යුධ හමුදා මුලස්ථානයේ එතෙර පාඨමාලා භාර ලිපිකරැ රාජකාරින් භාරගැනීම...........
විවෘත විශ්ව විද්‍යාලය වෙතින් මුලික ඉංග්‍රිසි පාඨමාලාව හදාරා උසස් ලෙස සමත් වීම...
අපොස(සාපෙ) විභාගයේ ඉංග්‍රීසි භාෂාවට  සම්මානයක් ලබා ගැනිම...
දියණියගේ උපත සිදුවීම........
වසර 14ක සේවා කාලයෙන් පසු ඉවතව යාමට අවසර නොදුන් බැවින් පුහුණු අධ්‍යෂක සමග බහින් බස්වීම
මාගේ සමාජ සේවය
එල්ලේ ක්‍රීඩාව  වෙනුවෙන් පුවත්පත් නිර්මාණය කිරිම.. 
සණස සමිතිය ගොඩනැගීම
ආදී ශිෂ්‍ය සංගමයක් ගොඩ නැගීම
දීපශිකා ක්‍රීඩා සමාජය සහ ශාන්ත ඉසිදෝරැ ක්‍රීඩා සමාජය නැවත ගොඩනැගිමට උත්සාහ කිරිම
රණවිරැවන් වෙනුවෙන් දිවයින පුරා පිලිගත් සමීතියක් ගොඩනැගීම
රණවිරැවන් වෙනුවෙන් රණහඩ නම් පුවත් පතක් එලිදක්වීම
ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලියේ විදේශීය නිළධාරින් සමග සාකචිඡාවක්
එක් එක් දේශපාලන පක්ෂ නායකයින් මුණ ගැසීම............
ඉරාකයේ  රාජකාරින් සදහා යෑමට තීරණය කිරිම.........(සම්මුඛ පරික්ෂණ සදහා හාරදහසකට අධික හමුදාවෙන් විශාම ගොස් සිටි අයවළුන් සිටි අතර මා ඉන් දසවෙනියා වී සමත් විය).....
මින්නේරිය කදවුරෙන් පිටත් විම ...........
විශ්‍රාම යන අයවළුන් සදහා ලබාදෙනු ලබන වෘත්තිය පාඨමාලාව තෝරා ගැනීම
ගාමිණි විදුහල් ආදී ශිෂ්‍ය සංගමය නැවත ආරම්භ කිරිම
වෘත්තීය පුහුණුව සදහා ආයතනයකට යෑම
විශාම කටයුතු සිදුකර ගැනීම සදහා ඒකකයට යැම
ගාමිණි විදුහල් ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික පුවත්පත නිර්මානය කිරිම
දෙමව්පියන් වෙනුවෙන් සකස්කර තිබු ස්මාරකයන් කැඩිමට උපදෙස් ලැබීම හා ක්‍රියාත්මක කිරිම
තෙවනි වරට බයිබලය කියවිම ආරම්භ කිරිම

රටේ අතීතය වර්ථමානය  අනාගතය පිළිබද සහ දේශපාලනය පිළිබද මගේ මතය



මා ලියූ මගේම අදහස්............

අවසානය මෙය නොවේ .............මතු සම්භන්ධයි...................






බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

No comments:

Post a Comment