Thursday, April 2, 2015

නිළධාරියෙකු සමග ගුටි බැට හුවමාරැවක්.........

යුධ හමුදාවේ හිටියත් බය ගතියනම් අඩු වෙලා තිබුනේ නැහැ මගේ රාජකාරිය හරියට කරල ඉන්නව ඉස්සර වෙලාම ඉන් පස්සේ තමා අනෙක් ඒවා .ඒ වාගේම අම්ම කියපු දේවල් නම් අමතක නැහැ.



 7 ශ්‍රී ලංසිරෙ ඒකකය සමග යාපනය නැවත අල්ලා ගැනිමේ මෙහෙයුමේ  වෙත්තලයි කර්නි,සංකත්රයවායිල් හි ක්‍රීයාන්විත රාජකාරින්හි යෙදි සිටි මා කපිතන් නිළයේ නිළධාරියෙකු සමග ආරවුලක් ඇතිකර ගන්නා ලද්දේ මාගේ අම්මා මතක්කර කුණුහරැපයෙන් බැනීමේ කරැණක්  ඒ සදහා මුල්වි තිබු අතර මාගේ උසස් කිරිමේ පරික්ෂණයෙන් මා හට ලැබියුතු ස්ථානය ලබා නොදීම පිළිබද දැඩි කනස්සල්ලද....ඒ තුලින් මා මනසේ ක්‍රීයාත්මක වූ යුධ හමුදාව කෙරෙහි තිබු කලකිරිමද ඒ සදහා ප්‍රභලවම බලපැ බව නම් සදහන් කළ හැක.
         එය මා විසින් යුධ හමුදාව තුලදී සිදුකරන ලද ප්‍රථම විනය විරෝධි ක්‍රීයාව වුවද චෝදනා පත් නගා දඩුවම් කිරිමක් සිදු නොකරන ලදී.

 8 ශ්‍රීලංසිරෙ ඒකකය වෙත මාරැකර යැවීම


ඉතිරි ටිකත් බලන්න....කොටස් වශයෙන් බලන්න..........
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
....................පටුන........................
මා ලියූ මගේම අදහස්............

මා මියයන තුරැ .....අවසානය මෙය නොවේ .............මතු සම්භන්ධයි...................

බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

.. This will be useful for someone.or not ... if you like .. see all ........කාටහරි  මෙය  වැදගත්....... වුවද..... නැතුවද..... කවුරැන් හරි එකග නම්.....කැමති නම්........ බැලිමට හැකියාව ඇත.....

No comments:

Post a Comment