Sunday, October 4, 2015

නැතිබැරි අයවලුන් වෙනුවෙන් අරමුදලක් මාගේ වියදමින් ඇති කිරිමට තිරනය කිරිම



 නැතිබැරි අයවලුන් වෙනුවෙන් අරමුදලක් මාගේ වියදමින් ඇති කිරිමට තිරනය කිරිම




මියයන තෙක් මගේ එකම පැතුම....අරමුණ.....සහ ...කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....

මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."   

              ගමේ මොයම් සමාජ මෙහෙවරක් ඉටු කලද එහි කිසියම් තෙරැමක් ඇත්ද යන්න එක මොහොතකදී මා වෙත එන ප්‍රශනයක්ය.....සැම දෙයක්ම කරන්නට ගියද.....එකමුතුකම ටික වේලාවකට පමණක් පැවතිම පිළිබදව මා කිසි වටකත් සෑහිමකට නම් පත්නොවෙමි.....
        එය එසේ වුවද ගමේ සැම අයෙකුම එකමුතු කරගෙන ගමනක් යාමට මා ප්‍රීය කරමි...එහෙත් යම් යම් ප්‍රශ්නයන් මත එය මහත් සේ අපහසු කටයුත්තක් වී ඇතත් මම පසුබට නොවන්නේ මා අරමුණු ජය ගන්නා තෙක්ය...
          මාගේ අරමුන මුදල් නොව .....මුදල් කාවෝ කති....නැවතත් මට මතක් විය බයිබලයේ වචනය......
       එසේ නම් මම මාගේ වියදමින් දුප්පත් අයවළුන්ගේ සුභ සාධනය සදහා අරමුදලක් සාදන්නෙමි මතය මගේ සිතට පැමින බොහෝ කලක් ගතවී ඇත.....
            මම නැවත කිසි විටකත් කිසිවෙකුගෙන් මුදල් ඉල්ලන්නේද නැත....මාගේ සමාජ මෙහෙවර මා ඉටුකරනා ආකාරයත් මම කල්පනා කර අවසන්ය........එය තව නොබෝ දිනකින් මා විසින් ආරම්භ කරන්නෙමි....එය..............ඒයද ජීවමාන දෙවියන් වහන්සේගේ කැමැත්ත මත සිදුවේය යන්න මාගේ මතය වී ඇති බැවින් එය එතුමන්ට භාර දී මම නිහඩ වෙන්නෙමි.......






බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

No comments:

Post a Comment