රණවිරැ ස්මාරකය ගොඩනැගීමට පූර්ණ සහය ලබා දීම..
මියයන තෙක් මගේ එකම ....අරමුණ...පැතුම.....සහ ....කැපවීම ......

මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ දුප්පත් දරැවන්ටත් මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි සහයක් විම.....
මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................
"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."
අපේ අයිය රංජිත් සිල්වා යෝජනාවක් ගෙනාව රණවිරැ ස්මාරකයක් හදන්න ඔනෑ අපේ ගමේ ආරක්ෂක හමුදාවට එක්වෙලා රට වෙනුවෙන් මියගිය අයවළුන් සිහිකරන්න.ඒක අපි විසින් ඉටුකල යුතු යුතුකමක් කියලා.ඒකට අපේ අම්ම තාත්ත සිහිවෙන්න ගේ ලගින් ඉඩම් කැල්ලක් දෙන්න පුළුවන්ද කියලා මගෙන් ප්‍රථමයෙන් ඇහුවා.....මම කිවිවා ඉඩම් කැල්ලක් නම් දෙන්න පුළුවන් අපේ ඉඩමෙන් නම් බැහැ. මොකද ඒක අපේ ලමයින්ට කරදරයක් වෙනවා ඒ නිසා ජසින්ත අක්කලාගේ වත්තෙන් කැල්ලක් විකුනනවානම් මම ඒ කෙන් ඉඩම් කැල්ලක් අරගෙන දෙන්නම් කියලා අයියට කිව්වා.....
ඒ අනුව අපි අපේ ගමේ අයට රට ජාතිය වෙනුවෙන් මිය ගිය අය අමතක උනාට අපි ඒක කරමු කියලා අයියාගේ අදහසට මම ඔහු දිරිමත් කලා.
ඉතිං ඊට පස්සේ මම උත්සාහ කලේ අපේ ගේ ලග තියෙන ඉඩමෙන් විකුනනවා නම් පමනක් කොටසක් අරගන්න..මම මගේ බිරිදට මේ ගැන කිව්වා...මම ලලිතා අක්කටත් මගේ බිරිද අතින් පණිවිඩයක් දුන්නා ඉඩම විකුකකනවනම් පමණක් කාටවත් දෙන්න එපා මට දෙන්න අපි ගන්නවා ..එය වෙනත් කාට හරි දෙනවනම් එය අපිට මෙන්ම ඔබලාටත් අපේ දරැවන්ටත් කරදරයක් වෙන නිසා අපිට දෙන්න කියලා....ඒත් එහෙම කිව්වේ ඉඩම විකුනනවනම් පමණයි...නැත්නම් එපා..කාට දුන්නත් මම කියක් හරි දිලා ගන්නවා කියන මතය මම මගේ බිරිදට දුන්නා ඒ එහෙම කිව්වේ මගේ සහ අයියගේ යම් කිසි බලාපොරොත්තුවක් තිබුන නිසයි.....
කොහොම හරි ඉඩම විකුනන්න තිරණය කරලා තිබුනා ටිකක් කල් ගිහිල්ලා ..අයියත් හැම වේලාවේම ඇහුවේ එයයි .එයාටතත් ඔනෑවෙලා තිබුනේ ගමේ රණවිරැ ස්මාරකය හදන්නයි...මමත් ඒ පිළිබදව මගේ බිරිදට කිව්වා... පස්සේ ඉඩම දෙන්න පොරොන්දු උනා අපිට..මම එතකොට මින්නේරිය කදවුරේ රාජකාරින් කරනවා....මම දන්නවා මම මොකක් හෝ කිව්වානම් මගේ බිරිද ඒ අනුව කටයුතු කරන බව ....
ඒ අනුව අපි මුදල් හොයන්න උනන්දු උනා මගේ බිරිද මුදල් හොයා ගත්තා...අපේ ඔප්පුව දුන්නා ඒ අයට ඒ සැම දෙයක්ම හරිගස්සන්න කියලා .......ඒ අයත් අපේ ඔප්පුව අරගෙන ගියා අපිට ඉඩම දෙන්නම් කියලා...පොරොන්දු වෙලා....මම ඒ ගැන අයියටත් කිව්වා...ස්මාරකය හදන්න ඉඩම දෙන්නම් කියලා......
මම අයියට කිව්වා තවත් ටික කාලයක් ඉන්න .....ඒ වන විට අයියාට ටිකක් හදිස්සියක් තිබුනා....ඒ මොකද කියපු දේ කරන්න අපේ මහත් ආසාවක් තියෙනවා මටත් එහෙමයි...අයියාට ඊටත් වඩා....ඒ වෙනකොට ඉඩම් දෙකක් හමුවෙලා තිබුනා රණවිරැ ස්මාරකය හදන්න......
පස්සේ ලලිතා අක්කාලා තීරණය කරලා ඉඩම විකුනන්නේ නැහැ කියලා මගේ බිරිදට කියලා ..ඒ වෙනකොට මම මුදල් හොයාගෙන අවසානයි ඉඩම අරගන්න.......අවසානයේ දී ලලිතක්ක කියලා තිබුනා ඉඩම විකුනන්නේ නැහැ කියලා... ඔප්පුව අපිට ගෙනවිත් දීලා තිබුනා... මම කිව්වා විකුනන්නේ නැතිනම් කමක් නැහැ විකුනනවනම් පමණක් අපිට දෙන්න වෙන කාටවත් දෙන්න එපා කියන්න.......ඉඩම් අවශ්‍යතාවයට නෙමේ වෙන කවුරැන් හෝ ආවොත් ඔතනට අපේ දරැවන්ට හා අසල් වැසියන්ට කරදරයක් වෙන නිසා ඒ නිසා ඒ ගැන බලන්න කියලා....
මම එතකොට මින්නේරියේ හිටියේ එන්නේ මාසයකට දෙපාරකට සැරයක් විතරයි........කොහොමහරි ඉඩම අපිට දෙන්නේ නැතිව වෙන අයෙකුට දිලා ඒ ඉඩමි කැල්ල සුද්ධ කරනවා කියලා මට ආරංචි උනා මින්නේරියට.....මම අයිරට බැන්නා ඒ ගැන බැළුවේ නැහැ කියලා....ඒ උනාට එයාට කරන්න දෙයක් නැති උනා...
මට ගමත් එපා උනා අපේ ඉඩම විකුනලා යන්න මම තීරණය කලා ඒත් සමන්තලාගේ දරැවන් සහ අපේ දරැවන්ට ඒක ප්‍රශ්ණයක් වෙන නිසා මම ඒ අදහස අත් හැරියා.....මට මතක් උනා සරත් අයියලාගේ ඉඩම ගන්න ගිහිල්ලා සිද්ධඋන සිදුවීම.....ඒ පාර ලග ඉඩම් කොටස් දෙක මම ගන්න ඉල්ලලා අම්මාව කී පාරක් සරත් අයියා ලගට යැව්වාද ......එතකොට කිව්වේ කොටස් කරලා දෙන්නේ නැහැ කියලා......මම එතකොට හිටියේ යාපනයේ ..මගේ බිරිදත් හිටියා.....මම අම්මට කිව්වා කොහොම හරි ගන්න සරත් අයියට කියන්න කියලයි.......ඒත් හැම පාරකම කියලා තිබුනේ කොටස් දෙන්නේ නැහැ කියලයි.....ඒ උනාට ඒක කොටස් කරලා විකුනලා තිබුනා....මම ගොඩක් කණගාටුවට පත්වුනා......ඒ එදා.....යාපනයේදි .....මම දෙවියන්ට කිව්වා කමක් නැහැ දෙවියන් මට හිත හදාගන්න පිහිට උනා .....ඒ මුදල් ගත්තේ මගේ බිරිදගේ අවුරැදු පහේ ණය මුදලින්....අපි ඔක්කොම අම්ම මම සහ මගේ බිරිද දුක්උනා ඒ ඉඩම කොටස් කරලා වෙන අයට දෙන කොට.....එදත් මම අම්ම මගේ බිරිද සමග නොක්කඩු උනත් මම හිත හදා ගත්තා දෙවියන් සිහිකරලා.......ඒ මුදල් වලින් තමයි පොල්ගහවෙල ඉඩම අරගත්තේ......ඉන්පසු සුදුවිම් පස්සේ ලියන්නම්
..මෙම ගේ ලග ඉඩමත් ඒ ආකාරයෙන්ම සිදුඋනා මම බොහෝ සෙයින් කණගාටුවට පත් උනා කිව්වොත් මගේ බිරිද මගෙන් හොදටම බැනුම් ඇහුවා ...පස්සේ මට තේරැම් ගියා.....දෙවියන්ගේ කැමැත්ත මත සියල්ලම සිදුවන බව... මම හිත හදා ගත්තා ....මම ඒ මුදල් වෙනත් වැඩකට යොදවන්න තීරණය කලා.....මම පොලොන්නරැවෙන් කුඔුරැ අක්කර දෙක් කුලියට අරගෙන වැඩ කරන්න තීරණය කරලා ඒ මුදල් ගෙනා ගත්තා මින්නේරියට.....එය දෙවියන්ගේ කැමැත්ත කියා මම හිත හදා ගත්තත් මගේ හිත නම් හැම දිනකම ඇයි මේ රෝමානු කතෝලික ආගම වැළදගෙන ඉන්නා අයවළුන් මෙතරම් අදමිටු වන්නේ කියලායි....
රණවිරැ ස්මාරකය හදන්න ....මම උත්සාහ කරපු ඉඩම නොලැබෙන බවත් මගේ ඉඩමෙන් එයට කොටසක් දුන්නොත් එය අනාගතයේදී අපගේ දරැවන්ට ප්‍රශ්නයක් වෙන බැවින් වෙන ස්ථානයක හදන්නට බලමු යන්න...අයියාට කිව්වාම ..එයට වෙනත් තැනක් හොරගොල්ලෙන් බෙනඩික් අයියා දීපු ස්ථානය තෝරා ගත්තා මමත් එතන හොද බැවි තීරණය කරලා එය අපේ යුතුකම බැවින් එයට මුලිකත්වයක් දෙන්න තීරණය කලා.....
ඒ අනුව අපි ගමේ ඉන්නා සියළුම රණ විරැවන් කැදවලා රණවිරැ ස්මාරකය හදන්න පටන් ගත්තා ....රණවිරැ ස්මාරකය හදන්න කිහිප දෙනෙක් මුල්වුනා..ඒ අතර ලක්ස්මන් සිල්වා කිව්වා අපි කොහොම හරි හදමු....මමත් ඒ මතයේම හිටියා ...අයියත් එමෙයි....තවත් අය හිටියා ..තවත් කිහිප දෙනෙක් හිටියා හදන්න ඔනෑ කියපු ඒ වාගේම එක එක ප්‍රශ්නයන් යෙමුකරන ලද ....ආරම්භක දවසේදි ඒ සියල්ලම ඇවිත් ඉතාමත් හොදින් ආරම්භය කලා.....
සියළුම දෙනා යුධ ගුවන් හා නාවික හමුදාවෙනේ මම හිතුවා අපි වාගෙම හිතන අය වෙන්න ඇති කියලා..ඒ උනාට බලන් ගියහම පුදුම පොරවල් ටිකක් හිටියේ තමන් ගැන ආඩම්බරයක් නැති අයවළුන් වශයෙන් මට හදුන්වන්න පුළුවන්...පරිසක් තමවි ඉදලා තියෙන්නේ.....දෙවෙනි දවසේ හදන්න හිටියේ හතර දෙනෙක් විතරයි.....ඉන් පස්සේ අපි තුන් දෙනාට බැස්සා දවසින් දවස අපි තුන් දෙනා වැඩ කලා මම අයියා ලක්ස්මන් සිල්වා සමග සැම්සන් මයිකල් හරිම විනෝදයෙන් වැඩ කරගෙන ගියා......වැඩෙත් දවසින් දවස ක්‍රමක් ක්‍රමයෙන් අවසන් උනා..... දැන් අනික් අයට එන්න හිත තිබුනට එන්න කැමති නැහැ...ඇයි ඒ අය දන්නවා එයාලාගේ හිත ගැන....... ඒ අය කරපු දෙය මේ වෙනුවෙන් .....අපිට මුදල් වැඩක් නැහැ ඒ උනාට අප එදාම තීරණය කලා මුදල් එක් අයෙකුගෙන් රැපියල් පන්දාහක් අවශ්‍ය වෙනවා කියලා ...ඒ නිසාද දන්නෙත් නැහැ......මම කිව්වේ මුදල් කිව්වොත් පුදුම පෙරේත කමක් තියෙන්නේ.......සමහර අයගේ ඒ වාගෙම බොරැ කයිය විතරයි....සමහර අයවළුන් දේශපාලකයින් පසු පස්සේ....ආරක්ෂක හමුදාවක හිටියා කියලා ආත්ම ගරැත්වයක්වත් නැහැ සමහර අයගේ්.........තමන්ගේ රට වෙනුවෙන් ගමේ ජිවත්වෙලා හදන රණවිරැ ස්මාරකයට සහයක් නොදෙන රණවිරැවන්ගේ තතත්වය කොහොමද කියලා හොයා ගන්න හිතා ගන්න පුළුවන්......එත් අපි තිදෙනාගේ තීරණය මෙය කෙසේ හෝ ඉටු කරනවා යන්නයි........

ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)
No comments:
Post a Comment