Sunday, October 4, 2015

රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍ර ශාඛාවේ ප්‍රධාන ලිපිකරැ විම.............



රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍ර ශාඛාවේ  ප්‍රධාන ලිපිකරැ විම.............
       මා දන්නා අදුනන බොහෝ දෙනෙක් ඇත.....ගෝල බාලයන්ද ඇත...ඔවුන් උසස් නිළයින් වී ඇත...සියළුම අයවළුන්ට බැගැපත් වෙමින් මාගේ සිරස නමමින් .....දෙවියනි ඔබ වහන්සේ බැගැපත් වු ආකාරයට මමද එසේ කලෙමි....ඔබ වහන්සේට එසේ කරන්නට හැකි වූයේ නම් මට කෙසේ කල හැකිද යන්න සිහිපත් කරමින් මා ධ්‍යෛය සම්පන්න වුයෙමි..
  මා සමගම සිටි ඉහල නිළධාරින් කිහිප දෙනකු මා ක්‍රීයාන්විත සේවයට යෙදවිමට උත්සාහ කළද.....මා ගැන දන්නා තවත් කිහිප දෙනකු මා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ තබා ගැනිමට උත්සුක වුයේද ......ඔබ වහන්සේගේ පිහිටෙන්ම යන්න මාගේ විශ්වාශයයි....එය එසේම විය. මා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍ර ශාඛාව භාර ප්‍රධාන ලිපිකරැ වශයෙන් වැඩ භාර ගැනීමට සිදු විය..ඔබ වහන්සේට ප්‍රසංසාවත් මහිමයත් අත්වේවා යන්න මා හදවතින්ම තෙපලමින් මාගේ රාජකාරින් නිසි ලෙස කරගෙන යන ලදී......
  යුධ හමුදාවේ හෝ ඔනෑම ස්ථායක වැඩ කොටක් කිරිමේ ඥාන ශක්තිය මා හට දුන් දෙවිපියානන්ට ස්තුති වන්ත වෙමින් මම මාගේ වැඩ කොටස ඉතා උසස් අන්දමින් හා ඉහල නිළයින්ට ගරැ කරමින් ඉටුකරන ලදී.....එහෙත් දෙවියනී මගේ හදවතේ වු දුක් වේදනාව දන්නා ඔබ වහන්සේ මා හට සෑම ස්ථනයකදීම පිහිට වූ ආකාරයට මෙම ස්ථානයේදීත් පිහිට විය..............


 නිළධාරියෙකුගේ දරැණූ පහර දීමකට ලක්වීම......       

 




බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

No comments:

Post a Comment