Sunday, October 4, 2015

ගාමිණි විදුහල් ආදි ශිෂ්‍ය සංගමය ප්‍රථම වරටට ආරම්භ කිරිම =2000 වසර

මියයන තෙක් මගේ එකම පැතුම....අරමුණ.....සහ ...කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....

මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."   


 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම....යන මාගේ මුලික අරමුණු පෙරදැරි කරගෙන ගමේ පාසැල දියුනුවට පත්කොට...ගමේ දරැවන්ගේ අධ්‍යාපනය මෙන්ම පාසැල උසස් තත්වයකට රැගෙන .යාමට නම් පාසැලේ ආදි ශීෂ්‍ය සංගමයක් තිබිය යුතු බැවින් එය ආරම්භ කිරිමට කටයුතු සැලසුම් කරන ලදී.....
   ඒ අනුව 2000 දින ගමේ ඒක් ස්ථානයන් වල දැන්වීම් පත්‍රීකා ඇලවීමට මා විසින්ම කටයුතු කරන ලදී .....ඒ අනුව තිබ්බොටුගොඩ ගාමිණි විදුහල් ආදි ශිෂ්‍ය සංගමය ආරම්භ කරන උත්සවය පවත්වන ලද අතර පැමිණ සිටි සංඛයාව ඉතාමත් අල්ප විය......
 කෙසේ නමුත් පැමිණ සිටි අයවළුන් අතරින් නිළධාරි මණ්ඩලයක් පත් කර ගැනිමෙන් අනතුරැව එක් එක් ක්‍රීයාකාරි වැඩ කිහිපයක් කරන අතර තුරදී කඩාකප්පල් ක්‍රීයාවන් නිසාත්.....නිළධාරි මණ්ඩලයේ අයවළුන්ව අධ්‍යෛයට පත් කිරිම නිසාත් ආදි ශිෂ්‍ය සංගමය අක්‍රීය වන ලදී.......
 එම නිසා මහත් සේ කල කිරැණ සිතින් යුක්තව කල් ගත කලද....මාගේ අරමුණ කරා යාම කෙසේ හෝ කරන බව දෙවියන් ඉදිරියේ මා තනිවම සපථ කර ගන්නා ලදී.....
තවද මුදල් පසු පස හබා යන යුගයකදී මා කෙසේ නම් ගමේ පුද්ගලයින් ග්‍රහනයට නතු කර ගන්නේද යන්න කිහිප අවශ්ථාවකදීම කල්පනා කරන ලදී....
         .එසේම එක් එක් දේශපාලකයින් පසු පස දිවයන ගම් වැසියන් පිළිබද මා හට  ඇති වන්නේ කණගාටුවකි....දේශපාලනය කල යුතුය එහෙත් ඒ හා සමානවම තම දරැවන් ඉගෙන ගන්නා පාසැල වෙත හැගීමක් ගමේ සෑම අයෙකුටම තිබිය යුතුයි යන්න මාගේ වීශ්වාසයයි.   එයට හේතුව වශයෙන් මා දකින්නේ අපගේ දරැවන් කුමන පාසැලක වර්ථමානයේ ඉගෙනුම ලැබුවද ...එම අයවළුන්ගේ දරැවන් සදහා හිමි වන්නාවු එකම පාසැල වන්නේ මෙම පාසැල බැවින් එය දියුනුවට පත්කර දීම වර්ථමානයේ දිවි ගෙවන අප සැමගේ යුතුකම විය යුතුයි යන්න මාගේ සිතුවිල්ලයි......
     එසේම මාගේ එකම අධිෂ්ඨානය වන්නේ මා ඉගෙන ගත් පාසැල දියුනුවට පත්කොට අනාගත පරපුර උරැම කරමින් උගත් පරපුරක් බිහිකර ගැනීමයි.....ඒ සදහා ගමේ ගම් වැසියන් අත නොදෙන්නේ නම් ඒ සදහා ගතයුතු පියවර කුමක්ද යන්න .....මා කල්පනා කරමි....
            එහෙත් සියළුම අයවළුන් මුදල් පසුපස මෙන්ම දේශපාලකයින් පසුපස දිව යමින් තම අනාගත දූ දරැවන් දේශපාලකයින්ගේ අතකොළුවන් වීමට ඉඩදීම පිළිබදව මා බලවත් සේ කණගාටුවට පත් වන්නෙමි......මාගේ දරැවන් මෙන්ම සැම දරැවෙකුම අපගේ යන්න සෑම අයෙකුගෙම මනසින් ඉවතට ගොස් මමත්වය ඉදිරියට පැමින ඇති යුගයකදී මම කුමක් කරන්නද යන්න සිතා ගැනිමටව්ත් නොහැකි කටයුත්තකි....
         මටත් මුදල් හෝ බලය ඇත්නම් සැම අයෙකුම මා පිටුපසින් ඇත එතන හොද හෝ නරක දකින්නේ නැත...මුදලට ඇස් අන්ධ වී ඇත......
මමත් කෙසේ හෝ මුදල් හොයාගෙන හෝ මාගේ අරමුණ කරා යන්නෙමි...කෙසේ වෙතත් ඒ සදහා මා හට අවශ්ථාවක් ලැබෙන බැව් මා හොදාකාරයෙන්ම දනිමි...එය දෙවියන්ගේ කැමැත්ත අනුව කවදා හෝ මා මියයන්ට ප්‍රථමයෙන් ඉටු කරන්නෙමි........ඒ අවශ්ථාව එන තෙක් මා බලා හිදින්නෙමි....... .......




See My True Story....Home...

ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)




බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

No comments:

Post a Comment