Sunday, October 4, 2015

නිළධාරියෙකුගෙන් දරැණු ලෙස ගුටිකෑම

නිළධාරියෙකුගෙන් දරැණු ලෙස ගුටිකෑම

            ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිළධාරින් කිහිප දෙනකු මා සමග අමනාපයකින් පසුවන බව මා දනිමි....එයට හේතුන් සෙවිමට මා වෙහෙසෙන්නේ නැත්තේ එය මා විසින් මාගේ ජීවමාන වු දෙවියන් වහන්සේටම භාර දී ඇති කරැණක් වන බැවිනි....
        එහෙත් එම නිළධාරින් විසින් මා හට අඩම්තේට්ටම් කරන ලද අවශ්ථාවන් නම් එමටය.....එහෙත් දෙවියන් වහන්සේ මා සමග  වන සේක....යන්න සක් සුදක් සේ පැහැදිලිය...2009        06 වන දි මා විසින් නොකරන වරදකට මා... යාමට පෙරැම් පිරැ අඹේපුස්ස කදවුරේ නිළධාරී නිවස්නය තුලදීම දරැණූ පහර දීමකට ලක්වවුද....මා එය ඉවසා දරාගෙන සිටියේ මගේ දරැවන් දෙදෙනා පිළිබද සිතමින් හා ඔබ වහන්සේ නිවරදිව සත්‍ය පසක් කරද්දී ජීවිතය දුන්නාවු එම අවශ්ථාව සිහිපත් කරමිනි.
     මාගේ ජීවිතයේ මාගේ මෑණීයන්ගෙන් පසුව පහර කැමකට ලක්වු ප්‍රථම අවශ්ථාව මෙන්ම....මාගේ ඉවසීමේ සිමාව සියයට දාහකටත් වඩා රැකගන්නා ලද එකම එක අවශ්ථාවද එයම විය.........ඒ කිසිවකුත් නිසා නොව මාගේ අනාගත බලාපොරොත්තුව වු මාගේ ජීවමාන දෙවියන් වහන්සේට වූ මාගේ පොරොන්දුව ඉටු කරනු පිණිසය .....මිනිසකු වෙත එල්ල කරනු ලැබු දරැණුතම පහර දීමක් වශයෙන් සදහන් කලද එහි කිසිදු වරදක් නොදකින්නේ මමද ඒ වන විට වයස 45 ක් ඉක්මවු වැඩි හිටියෙකු වු නිසාය.......
     එම සිදුවීම මගේ ජිවිතයේ අමතක නොවන තවත් එක් සිදුවිමක් වන්නේ...යම්සේද...දෙවියනි..... මම මාගේ දෙවියන් වහන්සේවත් කිසිම දිනකදී අමතක කර නොදමන්නෙමි..දෙවියනි ඔබ වහන්සේ මට පිහිටවූ ආකාරය සැබවින්ම විශ්මය ජනකය....එය එසේ නොවන්නට...
එම සිදුවීම....නම් 
මා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ  


තත් නිළධාරියා සමග මාගේ කිසිදු වෛරයක් නෙවන්නේ.... ඔහු කල..දෙයම මමත් ඔහුට කරමි.....ඔහු කල දෙයට සැහෙන පලියක් .එදින මා වෙනස් අයුරකින් කටයුතු කලේනම් මා අද  

See My True Story.......
ඉතිරි ටිකත් බලන්න....කොටස් වශයෙන් බලන්න..........
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
....................පටුන........................
මා ලියූ මගේම අදහස්............

මා මියයන තුරැ .....අවසානය මෙය නොවේ .............මතු සම්භන්ධයි...................

බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

.. This will be useful for someone.or not ... if you like .. see all ........කාටහරි  මෙය  වැදගත්....... වුවද..... නැතුවද..... කවුරැන් හරි එකග නම්.....කැමති නම්........ බැලිමට හැකියාව ඇත.....



No comments:

Post a Comment