Sunday, October 4, 2015

ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් වීම

ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් වීම

 උසස් අධ‍‍යයාපනට නැවතීම් තිත
    තිබ්බොටුගොඩ ගාමිණි විද‍්‍යාලෙන් තමයි මුලික අධ්‍යාපනය ලබාගත්තෙ අ:පො:ස(සා;පෙ) සමත් වුනාට පසුව ගලහිටියාව මධ‍ය මහා විද‍යයලයට ඇතුල් උනා......... අ:පො:ස(උ:පෙ) කරන්න.අවුරැද්දක් විතර අ:පො:ස(උ:පෙ) කලා.


    

   අපි තුන් දෙනාම මොන භාධක තිබුනත් තිබ්බොටුගොඩ ගාමිණී විදුහලෙන් මුලික අධ්‍යාපනය හදාරල අපොස(සා/පෙ)සමත් උනාට පස්සෙ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් වුනා.ඒ දිනවල හැටියට එයත් ලොකු දෙයක්.
     මේ දවස් වෙනකාට අයිය උසස් පෙළ විභාගය ලියල අම්ම තාත්ත දුක් විදින නිසා ජොබ් එකක් හොයාගෙන සිකියිරිටි එහෙක වැඩට ගිහින් තිබුනා.....මටත් අදින්න සුදු කලිසමක් හොගන්න නැතිවත් හිටියා.අම්ම කොහෙන් හරි කලිසමක් හොයාගෙන ඇවිත් දෙනව සමහර ඒව මට ලොකුයි.සමහර ඒව මට පොඩියි.ඉතින් කොහේ අදින්නද .මට මතකයි එනම එක කලිසමක් තිබුනා අදින්න.ඒක හෝද හෝද තමයි දිනපතා ඇන්දෙ....එතකොට තාත්ත වතු උදලු ගාන්න යනවා.. අසනීප තත්වයත් එන්න එන්නම වැඩියි.ගෙදර කරදරත් වැඩියි.අයිය සිකියුරිටි එකෙන් අස්වෙලා යුධ හමුදාවට බැදෙන්න ගිහින් තිබුනා.ඒ වෙන කොට නංගා අටවන පංතියේ විතර ඇති.
  මටත් කිසි අරමුනක් නම් තිබුනෙ නැහැ.පාසැලෙන් අස්වෙන්න මම තීරණය කලා.

අධ්‍යාපනය නැවැත්වීමට ගත් තීරණය

ඉතිරි ටිකත් බලන්න....කොටස් වශයෙන් බලන්න..........
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
....................පටුන........................

මා ලියූ මගේම අදහස්............

අවසානය මෙය නොවේ .............මතු සම්භන්ධයි...................

බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)


.. This will be useful for someone.or not ... if you like .. see all ........කාටහරි  මෙය  වැදගත්....... වුවද..... නැතුවද..... කවුරැන් හරි එකග නම්.....කැමති නම්........ බැලිමට හැකියාව ඇත.....

No comments:

Post a Comment