Sunday, October 4, 2015

මින්නේරිය කදවුරෙන් පිටත් විම ...........

මින්නේරිය කදවුරෙන් පිටත් විම ...........
   විවෙක සුවයෙන් සිටි මා .....හෙට දින රෙජිමේන්තු මධ්‍යස්ථානයට ගොස් විශ්‍රාම පාඨමාලා සිහිකලද මින්නේරිය කදවුරේදී කිහිප දෙනකු විසින් ඉටුකරනු ලැබු පහත් වැඩය පිළිබදව කලකිරිමෙන් පසුවිය.....එදන රාත්‍රීය විය.......මා  මින්නේරිය කදවුර තුලදී රාත්‍රී කාලයේ සියළුම අයවළුන්ට පරැෂ වචනයෙන් කැගසමින් බැන වැදිමට තරම් මා ධ්‍යෛයමත් විය...කිසිවෙකුත් කථාවක්වත් කරන්නට පැමිණියේ නැත එසේ  පැමිණියේ නම් කුමක් වනු ඇත්ද යන්න මම අදද කල්පනා කරමි....සෑම අයෙකුම නිදාගෙන සිටියේද....මාගේ හඩ නොඇසුනේද....ඇසුනද නොඇසුන ගනනට සිටියාද....එය ගනනකට නොගෙන සිටියාද යන්න මට අදටත් ප්‍රශණයක් වී ඇත.......
කෙසේ නමුත් මා මා ආදරය කල මින්නේරි කදවුරට ආයුබොවන් කායන්නට සිදුවිය.......
ඒ 2013 දෙසැම්බර් මස 29 වෙනි දින ගමන් නියොගයක් මගින් විශ්‍රාම පාඨමාලාව හැදැරිම සදහා රෙජිමේන්තු මධ්‍යස්ථානයට රපෝර්තු කරන ලදී........

විශ්‍රාම පාඨමාලාව සදහා යාම............





බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

No comments:

Post a Comment