Sunday, October 4, 2015

ජීවිතය විනාස කර ගැනීමට අදහස් කිරිම.............

ජීවිතය විනාස කර ගැනීමට අදහස් කිරිම.............

මියයන තෙක් මගේ එකම පැතුම....අරමුණ.....සහ ...කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....

මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."   


        මාගේ ජීවිතයට මා ආදරයක් දැක්වුයේ නම් ඒ මාගේ දරැවන් දෙදෙනා හා බිරිද පිළිබදව සිතමින් විනා මම මගේ ජීවිතයට කිසිම විටකත් ආදරයක් නොදක්වමි.... 
        මාහට ප්‍රශ්නයන් එන්න එන්නම  මත්පානයට ඇළුම් කෙලෙමි....එයද ඉතාමත් පාලනයකින් යුක්තව කරගෙන ගියද සමහර අවශ්ථාවන් වලදී සීමාව ඉක්මා යන්නේ මටවත් නොදැනීමය.....
     එයට හේතුන් බොහොමයක් ඇත .....සියල්ලම ව්‍යවර්ථ වු විට මනස ක්‍රියා කරන්නේ කෙලෙසකද යන්න සිතා ගැනීමටවත් නොහැක.....එහෙත් මාගේ උත්සාහයන් නිරර්ථක වන සැම වේලාවකදීම මාගේ බිරිද දරැවන් මා අසලින්ම සිටීම මාගේ සැනසීමට හේතුවක් විය....මම ඔවුන් අසලින් සිටි ආකාරයෙන්ම මාගේ සියළුම සත්‍ය තොරතුරැ මම තනිවම දරා නොගත් අතර මා බිරිද දරැවන් දැනුවත් කිරිමට කටයුතු කිරිම කළ බැවින් මාගේ මනස මගේ ජීවිතයට අනතුරක් කරගැනිමට සිතෙන සැම අවශ්ථාවකදීම....හැකි කඩිනමින් මා අසලට දිව ඒමේදි මගේ තීරණයන් ගැනීමට මහත් වු මැලිකමක් දක්වන ලදී...... .
   ඉන් අනතුරැව හිත දිරිමත් කරගන්නා මා මාගේ ප්‍රශණයන්ට සාධාරන ලෙස පිලිතුරැ සොයන්නට උත්සාහ දැරිම තුලදී .....මාගේ ජිවිතය කිහිපවරක්ම ගලවාගන්නා ලද ජීවමානවු දෙවියන්වහන්සේට ඉදිරි අනාගතය භාර දෙමින් මම නිහඩ වු අවශ්ථාවන් බොහොමයකි.....
   ම්තුරන් ආශ්‍රය මෙන්ම සමාජ මෙහෙයද ඉතාමත් කල්පනා කාරිව කලයුතු කටයුත්තක් වන්නේ ....ඒ තුලින් ප්‍රතිලාභයන් ලබන්නටද ....පටු වාසීන් ලබා ගන්නටද.....පිරිසක් බලාපොරොත්තුවන බැවිනි....එය නිසි අයුරින් තෝරා බේරා නොහැකි විම මතද....මට ජීවිතය විනාශ කර ගැනීමට එක් අවශ්ථාවකදී සිත්විය.......ඒ

විස්තර පස්වට..........







බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

No comments:

Post a Comment