මියයන තෙක් මගේ එකම පැතුම....අරමුණ.....සහ ...කැපවීම ......
මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ දුප්පත් දරැවන්ටත් මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි සහයක් විම.....

මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................
"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."
අවුරැදු දෙකක් තුනක් තනියම පාඩම් කරමින් වචනයෙන් වචනය ඉංග්‍රීසි පාඩම් කලා ඒ පිළිබදව මම දක්වපු උනන්දුව නිසාම කිසිවක් දන්නේ නැතිව හිටපු මට යම් යම් වචනයන් මෙන්ම කියන දෙයක් පවා තේරැම් යන්නට පටන් අරගත්තා
දිනපතාම අළුත් වචන දෙකක් හෝ තුනක් ලියා ගන්නා මම එය හවස් වන විට පාඩම් කර ගන්නවා හවසට එය පුරඅදු පුහුණු වෙන තතුරැ ලියනවා.පොත් පත්තර මෙන්ම ඉංඝ්‍රිසි පිළිබදව ගුවන් විදුලියේ රෑපවාහානියේ යමක් විකාශනට වෙන විට දන්නවා වාගේ අහගෙන ඉන්නවා .ඔන්න ඔහොම කාලය ගවිලා යන විට මෙලෝ සසරක ඉංග්‍රීසි භාෂාවක් නොදන්න මම ඉංග්‍රීසි පංතියෙන් නැගිටල ගිය මම සාමාන්‍ය වශයෙන් අවභෝධය ලබන බව හා අවභෝධයක් ලැබෙමින් පවතින බව අවභෝධ උනා
මේ සදහා මට උදව් උපකාර කරන අය වාගේම අපහාස උපහාස ගැරහුම් කරන අය වැඩිපුරම හිටියත් මම මගේ දේවල් ඒ ආකාරයෙන්ම කරගෙන ගියා.
ඉන් පස්සේ මට අවභෝධ උනා යමක් කරන්න පුළුවන් නිසා අපොස(සාපෙ) විභාගයට ඉල්ලුම් පතක් දමන්න ...මාව චෙක් කරන්නත් එක්කම ...උත්සාහ කරන්න ඕනෑ නිසා කරල බලන්න ට්‍රයි කලා..... අපොස (සාපෙ) විභාගයේ භාහිර අපේක්ෂකයෙකු වශයෙන් ඉල්ලුම් පතක් දැම්මා

ඉතිං සම්මානයක් ගත්තු මට ආඩම්බරයක් නැත්ද....?මම තව තවත් උනන්දු උනා ඉංග්‍රීසි භාෂාව වැඩි දියුණු කරගන්න.
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)
No comments:
Post a Comment