Thursday, April 2, 2015

දියතලාව යුධ හමුදා විද්‍යා පීථයේ සති දෙකක Officers Quality Test විභාගය සාර්ථකව නිම කිරිම......





දියතලාව යුධ හමුදා විද්‍යා පීථයේ කෙඩෙට් භෝජනාගාරයෙන් ආහාර ගැනීම .....

සැරයන් නිළයේ උසස් කිරිමේ පරීක්ෂණයෙන් ප්‍රථම ස්ථානය ලබාගන්නා ලද බැවින් මා තෙවන වරටද සෙසු නිළයින් අධිකාරියට පත් කිරිම සදහා සුදුසු යැයි වාරවා පත්හි (වාරවා පත යනුවෙන් හදුන්වනු ලබන්නේ යුධ හමුදාවක සිටින සෙසු නිළයකුගේ වසරක් පුරා කරනු ලබන දක්ෂතා අනුව ඔහු අයත් ඒකකයේ අණදෙන්නා විසින් සටහන් කරනු ලබන පත්‍රිකාවක් වේ) සටහන් කරන ලදී.
    ඒ අනුව තෙවෙනි වර නිළධාරියෙකු කිරිමට පිණිස මාගේ නම ඉහල මුලස්ථානයන් වෙත යොමුකර තිබුනි.මම එ් පිළිබදව දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති ප්‍රකාශ කරන ලදී
    සම්මුඛ පරික්ෂණයන් කිපයකට මුහුණ දීමෙන් අනතුරැව නිළධාරියෙකු විමේ මුලික පුහුණුව වන නිළධාරියෙකු සදහා සුදුසුතාවය පරික්ෂා කිරිමේ සලියක පුහුණුව සදහා දියතලාව යුධ හමුදා කදවුරේ නිලධාරින් පුහුණු කිරිමේ ඇකඩමිය වෙත යන ලදී. ඒ 1993 වසරේදීය එනම් මා යුධ හමුදාවට ඇතුලත්ව වසර අටක් වැනි සුළු කාලයක් තුලදීය.එවන් අවශ්ථාවක් ලැබූ මා ඉතාමත් වාසනාවන්තයැයි මා විශ්වාස කරනු ලබන අතර එවන් අවශ්ධාවක් ලැබෙන්නේ නම් ඒ කීයෙන් කී දෙනකුහටද යන්න මා මෙන්ම යුධහමුදාව තුල සිටිනා සෑම අයෙකුම දන්නා කරැණක් වනු ඇත.ඒ අතර පිළිබදව වෙනත් විදිහකට බලමින් සිටි පිරිසක්ද නොසිටියාමත් නොවේ.මගේ උදව්වටනම් කිසිවෙකුත් නොසිටි බැවින් මා සියල්ලක්ම තනිවම කරගෙන යන ලදී.මට සිටියේ මා විසින් මාගේ ජීවිතය බේරා දෙන ලද ජීවමාන වූ දෙවියන් වහන්සේ පමණක්මය......

     එහිදිද ඉතා සාර්ථක අන්දමින් සියලු කටයුතු අවසන් කරන ලද්දේ මම සෑම අවශ්ථාවකදීම ඉතිමත් ූනන්දුවකින් එම පාඨමාලාවද හදාරන ලදී.මා සමග එම පාථමාලාව සදහා යුධ හමුදාව නියෝජනය කරමින් කිසිවෙකුත් නොසිටි අතර පාසැල් හැරගොස් තෝරාගන්නා ලද අයවළුන් හතලිහකගේ පමණ පිරිසක් සිටින්නට ඇත.ඔවුන් අතරද මා කැපී පෙනෙන චරිතයක් වූයේද මා යුධ හමුදා අත්දැකීම් මත එම පිඨමාලාවට සම්භන්ධව සිටි බැවිනි.
      මෙම පාඨමාලාවේදී අප විසින් සුදු කොටකලිසම් සුදු බැනියම් හා සුදු සපත්තු උපයෝගී කර ගනිමින් පාඨමාලාව පැවති අතර එහිදී හැතැප්ම එකක් දිවීම ... භාධක තරණය කිරිම......හැතැප්ම හතරක් දිවිම සහ දුර දිවිම මෙන්ම සහඹ සහ ටයි කෝට් පැළද ගනිමින් හැදි ගැරැප්පු භාවිතාකර ආහාර ගැනීම පුරැදු පුහුණු කරන ලදී .....මේ සැම අවශ්ථාවකදීම මම පෙරමුණ් විය...ඒ මා යුධ හමුදාව තුලින් ලත් දැනුම විය...මා ඉතාමත් උනන්දුවෙන් යුක්තව සියල්ල ඉටුකරන ලද්දේ අනාගත බලාපොරොත්තු රාශියක් මා හදවත තුල රදවාගෙනය.....
........ඉන් පළමුවැන්න දුප්පත් දෙමව් පියන්ට ඉතා උසස් අන්දමින් සැලකීම....ගමේ දුප්පත් දූ දරැවන්ට පිහිට වීම හා රට වෙනුවෙන් යම් වැදගත් වැඩක් සෙසු නිළයෙකුට වඩා කිරිමේ හැකියාව ලැබෙන බැවින් දෙවියන්ට තුති ප්‍රසංසා කරමින් පාඨමාලාව නිමකරන ලද්දේ මෙවර මා තෝරාගැනීම ස්ථීරවම සිදුවන බැව් මා විසින් විශ්වාස කල බැවිනි........
       මෙවැනි අවශ්ථාවක් මට ලබාදුන් දෙවි පියානන්ට ස්තෝත්‍ර කරමින් මා දින ගත කරන ලදී


දියතලාව යුධ හමුදා විද්‍යාපීඨයේ  (Millitary acadamy Cadet mess )කෙඩෙට් නිළධාරි භෝජන ශාලාවෙන් එක් ආහාර වේලක්


ඉතිරි ටිකත් බලන්න....කොටස් වශයෙන් බලන්න..........
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
....................පටුන........................
මා ලියූ මගේම අදහස්............

මා මියයන තුරැ .....අවසානය මෙය නොවේ .............මතු සම්භන්ධයි...................

බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

.. This will be useful for someone.or not ... if you like .. see all ........කාටහරි  මෙය  වැදගත්....... වුවද..... නැතුවද..... කවුරැන් හරි එකග නම්.....කැමති නම්........ බැලිමට හැකියාව ඇත.....



9 comments:

  1. Hello there, I just discovered your blog on Google, and I like it.
    is quite useful. I'll keep an eye out for brussels sprouts.
    If you keep doing this in the future, I will be grateful. A large number of people will profit.
    based on your writing Cheers!
    windows 10 education crack
    cyberduck crack
    hitman pro crack
    acronis true image crack

    ReplyDelete
  2. Since I've been following your site for a while now.
    the website, your writing style is excellent.
    I've added it to my list of favorite websites, and you can bet I'll be back.
    Here's a link to my personal website:
    So tell me what you think about it.
    solidworks crack
    manycam pro crack license
    advanced systemcare pro crack

    ReplyDelete
  3. Thank you for your dedication.
    to your website and the content you provide.
    It's always refreshing to stumble onto another blog.
    reprinted material that is unnecessary. Great job!
    I've saved your site to my favourites and subscribed to your RSS feeds through Google.
    sound booster crack
    mindmaster crack
    f secure internet security crack
    4ukey itunes backup crack

    ReplyDelete
  4. Hey! This is my first visit to your blog.
    We are a collection of volunteers starting with one
    a new project in the community in the same niche.
    Your blog has provided us with useful information to work with. YOU
    did a fantastic job!
    bitdefender total security crack
    movavi video converter crack
    winx hd video converter deluxe download
    weather watcher live crack

    ReplyDelete
  5. Appreciation! It shows me that I could express my appreciation for the great post.
    Football Manager 2020 Crack
    freenetflix downloader crack

    ReplyDelete
  6. Bitwar Data Recovery Crack is an amazing and dependable information recuperation programming with the capacity to reestablish photographs, records, recordings, sounds, document documents, messages from PC/Laptop, Mac, hard drive, outer hard drive, SD memory card, USB streak drive.
    McAfee Crack is a dependable security device that can ensure your PC and assist with keeping it in the best shape.
    Voicemod Crack is developed for PC to alter the actual voice to change for making fun. This software helps to create a mix of sound, voice and transforming effects to modify within an exact effect generating to roll out including scary mode.

    ReplyDelete
  7. I am very thankful for the effort put on by you, to help us, Thank you so much for the post it is very helpful, keep posting such type of Article.
    Easy Translator Crack
    AirMyPC Crack

    ReplyDelete