Friday, January 17, 2014

එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් පුවත්පත් නිර්මාණය කිරිම

මගේ එකම පැතුම......සහ කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....

මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

"This life is a dream. Only a sleeper considers it real."



"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."   

                    මා විසින් 2004 වසරේදී  එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් නිකුත් කරන ලද ප්‍රථම එල්ලේ සගරාව එල්ලය නමින් එල්ලේ ලෝලයින් අතර බෙදා හැරිමට සලස්වන ලදී ...........එය නිර්මාණය කරන ලද්දේ  ගණේමුල්ල හොරගොල්ල දීපශිඛා ක්‍රීඩා සමාජයට වසර විසිපහක් පිරිම නිමිත්තේන්  එය සැමරිම මුල්කර ගනිමින්ය...
මෙසේ එල්ලේ ක්‍රිඩා වෙනුවෙන් පුවත් පතක් නිර්මානය කිරිමට මා විසින් අදහස් කරන ලද්දේ කුඩා කල අප මිතුරන් විසින් එකමුතුව කරන ලද ක්‍රීඩාවට උපහාරයක් වශයෙන් මා විසින් ඉටුකල යුතු යුතුකමක් සේ මට හැගි ගිය නිසයි....එසේම ක්‍රමක් ක්‍රමයෙන් එල්ලේ ක්‍රීඩාව අප ගම් ප්‍රෙද්ශයේ ජනප්‍රීය තාවයට පත්විය.
හොරගොල්ල දීපශිකා ක්‍රීඩා සමාජය ආරම්භ විමත් සමගින් එම ක්‍රීඩා සමාජය දිනෙන් දින ක්‍රමක් ක්‍රමයෙන් ඉදිරියට ගිය බව අප දනිමු ....ප්‍රථමයෙන් ආරම්භ කිරිමෙන් අනතුරැව මා තරගයකට ක්‍රීඩා කලද නොකලද මා දිපශිකා ක්‍රීඩා සමාජය පසුපසින් සිටින ලදී ...ක්‍රීඩකයින් අඩුපාඩුව පැවත් සමයේදි පමණක් මා ක්‍රීඩකයෙකු විය.....එහෙත් මා ඒ ගැන කිසි විටකත් දුකට පත් නොවුයෙමි......එහෙත් කවදා හෝ දිනෙක මම එල්ලේ ක්‍රිඩාව වෙනුවෙන් යමක් කරන්නේ යැයි සිතා ගන්නා ලද වාර ගනන අසිමිතය.....මා යුධ හමුදාවට එක්වුවද එය එසේම විය.....
ඒ අනුව එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම එල්ලේ සගරාව නිකුත් කිරිමට මට හැකිවිම මාගේ එම ඒකායන අරමුනේ එක්තරා සුවිශේෂි සිද්ධියක් වශයෙන් හදුන්වා දුන්නද එහි කිසිදු වරදක් නොමැත.
එසේම මෙම පුවත් පත කවදා හෝ දිනකදි මා විසින් නැවතත් එලි දැක්විම මාගේ තවත් එක්තරා අරමුණක් විය..මම එය කෙසේ හෝ කරන්නෙමි යන්න සිතා ගත්තෙමි

ශිි ලංකාවේ ප්‍රථමවරටට අන්තර්ජාලය හරහා එල්ලේ  ක්‍රීඩාව ගැන එල්ලේ ක්‍රිඩකයින් පිළිබද තොරතුරැ සෑම විස්තරයක්ම අඩංතු කර රටපුරා මෙන්ම ලොවපුරා සිටින අයවළුන්ට  දැනගැනිම සදහා විස්තර ඇතුලත්කල මා..............ඉන්පසුව තිරණය කලේ එල්ලේ ක්‍රිඩාව ලංකාව පුරා තව තවත ප්‍රචලිත කිරිම සදහා එල්ලේ ක්‍රිඩාව වෙනුවෙන් පුවත් පතක් නිර්මානය කිරිමයි...........................එයද.........එල්ලේ ක්‍රිඩාව වෙනුවෙන්......හා පැරණි ක්‍රීඩකයින් වෙනුවෙන් තරග නරඹන්නන් වෙනුවෙන් මා විසින් ඉටුකල යුතු යුතුකමක් යැයි මා සිතන නිසයි.......

ප්‍රථමයෙන් එල්ලේ ක්‍රිඩාව වෙනුවෙන් ප්‍රථම එල්ලේ සගරාව නිකුත් කල මා ඉන් ලබාගත් දැනුම උපයෝගී කර ගනිමින්  මෙම එල්ලේ පුවත්පත නිර්මානය කිරිමට අදහස් කරන ලදී.

එල්ලේ ක්‍රිඩාව වෙනුවෙන් නිර්මානය කරඇති පුවත් පත එලිදැක්වීමට කටයුතු කිරිම මාගේ මීලග පියවර වනු ඇත. .....මේ ඹබ දකින්නේ එහි මුල් පිටුවයි
.

  .

එසේම...මා  නිර්මානය  අන්තර්ජාල පිටුව අන්තර්ජාලයට මුදාහැරිම මාගේ මිලග තවත් එක් බලාපොරොත්තුවයි..



මින්නේරිය කදවුරේ සලාක අංශයේ  රාජකාරි කිරිම පැවරීම...........






බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)






..




No comments:

Post a Comment