Friday, January 17, 2014

අන්තර්ජාල එල්ලේ ශබ්ද කෝෂය ( Wikipedia)

මගේ එකම පැතුම......සහ කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....

මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

"This life is a dream. Only a sleeper considers it real."



"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."   
                  යුධ හමුදාවට අවංකවම සේවය කිරිමට සිතාගත් මා එම ස්ථානයෙන් ඉතාමත් කළකිරිමකින් ඉවත්ව ගියද..... මාගේ අරමුණු සාර්ථක කර ගැනීම සදහා දෙවියන් වහන්සේ විසින් මට ඥානය ශක්තිය හා ධ්‍යෛය ලබා දෙන බව මා දන්නා කරැණකි.
     වර්ථමානයේ මම අවංකවම සතුටට පත් වෙන්නේ දුප්පත් ජනතාවගේ ක්‍රීඩාව වන  එල්ලේ ක්‍රීඩාව ලොවට පෙන්වන්න මම ගත්තු උත්සාහයයි...
      එල්ලේ ක්‍රීඩාව මුලින්ම අන්තර්ජාලයට යොමුකරමින් සියළුම විස්තර සහිත වෙබ් පිටුවක් www.seilankaelle.com යන නමින් නිර්මානය කල මා නිර්මානය කල ඉන්පසුව අන්තර්ජාලයේ නිදහස් විශ්වකෝෂය වන  Wikipedia හි එල්ලේ ක්‍රීඩාව සදහා පිටුවක් නොලිබු බැවින් ඒ වෙනුවෙන් පිටුවක් සිංහල භාෂාවෙන් ආරම්භ කරන ලදී එය එල්ලේ නමින් වර්ථමානයේ ලොව පුරා මෙන්ම අප රට තුල එල්ලේ ක්‍රීඩාව නොදන්නා අයවළුන්ගේ දැනුමත් පාසැල් එල්ලේ ක්‍රීඩකයින්ගේ දැනුමත් වර්ධනය කරලිම පිණිස ඇතුලත් කරන ලදී..එසේම එය ඉංග්‍රීසි භාෂාවෙන්ද ඇතුලත් කරමින් සිටින්නෙමි....
                    අන්තර්ජාලයට එල්ලේ ශබ්ද කෝෂය ( Wikipediaසහ එය කොපමන දුරකට සාර්ථක කියන්න මම දන්නේ නැති වුවද......
      එය මා සමග කුඩා කල සිට මෙම ක්‍රීඩාවේ යෙදුන සෑම අයෙකුටම මෙන්ම අතීතයේ දක්ෂ ක්‍රිඩකයින් සැමටත් ..... නරඹන්නන් සහ තරග  සංවිධානය කරනා ලද සැම අයෙකුටම උපහාරක් ලෙසත්..........පුද්ගලික වාසී කිසිවකුත් බලාපොරොත්තු නොවි ඉටු කිරිමට.....මම විසින් සීතා මෙලෙස ඉටු කිරිමට හැකි වීම ගැන මා අතිසයින්ම සතුටට පත්වී ඇති අතර මාගේ ස්තුතිය මා මෙසේ මෙහෙයවු ජිවමානවු දෙවියන් වහන්සේටමයි............

                                       ශිි ලංකාවේ ප්‍රථමවරටට අන්තර්ජාලය හරහා එල්ලේ  ක්‍රීඩාව ගැන එල්ලේ ක්‍රිඩකයින් පිළිබද තොරතුරැ සෑම විස්තරයක්ම අඩංතු කර රටපුරා මෙන්ම ලොවපුරා සිටින අයවළුන්ට  දැනගැනිම සදහා විස්තර ඇතුලත්කල මා............




මින්නේරිය කදවුරේ සලාක අංශයේ  රාජකාරි කිරිම පැවරීම...........






බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)



ඔබත් එල්ලේ ක්‍රීඩාව පිලිබද තොරතුරැ බලන්න

එල්ලේ ක්‍රීඩාව  වෙනුවෙන් මා ලියු තවත් විස්තර බලන්න





No comments:

Post a Comment