Thursday, November 22, 2012

My Social Service

‍අපේ  පාසැලෙන් සහ දේවශ්ථානයේ සමිති සමාගම් වලින් ආරම්භවු සමිති මෙහෙයවිමේ හැකියාව දිනෙන් දින වර්ධනය විය...........දේවශ්ථානයේ  ලංකා ක්‍රීයාකාරි වීරයෝ(ලක්‍රිවී)සමිතියේ ක්‍රියාකාරි සාමාජිකයෙකු වශයෙන්ද එක් එක් නිළතල හොබවමින් එක් එක් වැඩසටහන් මෙහෙයවන ලදි......
මෙය මාගේ සමාජ සේවා කටයුතු වලදී ප්‍රභලම සාධකය විය...වර්ථමානයේ යම් සමිතියක් හෝ කතාවාරයකදි නිතැතින්ම එය සිහියට නැගෙන්නේ ඒ නිසාවෙනි................



ඉන් අනතුරැව හොරගොල්ල දීපශිකා එල්ලේ ක්‍රීඩා සමාජයේ ක්‍රීයාකිරී සාමාජිකයෙකු වශයෙන් යම් යම් සමාජ මෙහෙවරයන් කිහිපයක් කිරිමට දායක වන ලදී..එහෙත් එය දිගින් දිගටම කරගෙන යාමට නොහැකි විය.....




ටයෙටයයටටයටයටයටය








No comments:

Post a Comment