Tuesday, November 20, 2012

සැරයන් නිළයට උසස් කිරිමේ පරික්ෂණයෙන් පළමුවෙනියා වීම

           
       කෝප්‍රල් සිට සැරයන් දක්වා උසස් කිරිමේ පාඨමාලාව එම නිළධාරිගේ අධික්ෂණය යටතේ අම්පාර මල්වත්ත කදවුරේදී පවත්වන ලද්දේ 8 ශ්‍රි ලංසිරෙ ඒකකය වෙත එක් එක් ඒකකයන් වෙතින් පැමිණි සැරයන් සහ මාණ්ඩලික සැරයන් වරැන්ගේ ජ්‍යෙෂ්ඨතාවය තිරණය කිරිමට නොහැකි වූ බැවින් එම පරීක්ෂණයෙන් ගන්නා ස්ථානය අනුව ජ්‍යෙෂ්ඨතාවය ලබා දෙන බැව් සදහන් කරමිනි.
    එබැවින් උසස් කිරිමේ පරික්ෂණයට සහභාගී වු සියළුම අයවලුන් ඉතාමත් උනන්දුවකින් සියලුම පුහුණුවිම් හා පරික්ෂණය කරනු ලැබුවද වැඩි ලකුණු ලබා එම උසස් කිරිමේ පරික්ෂණයේ ප්‍රථමයා මා විය.මා සමග පරික්ෂණයට සහභාගී වූ ජ්‍යෙෂ්ඨ අයවලුන් හට එය එපමන සුභදායක කරැණක් නොවීය.
            කෙසේ මෙම උසස් කිරිමේ පරික්ෂණයෙන්ද පළමුවෙනියා  සෙසු නිළයේ සිට නිළධාරියෙකු වශයෙන් උසස් කිරිමට නිර්දේශ (Recomended for Filed Commision) කරන ලදි.එය තෙවෙනි වරටත් මාගේ වාර්ෂක රහස්‍ය වාර්ථාවේ සදහන් කර ගැනිම තවත් එක් දක්ෂතාවයක් වශයෙන් සැලකු මා ඒ පිලිබද දැඩි අවධානයකින් පසුවිමට වගබලා ගත්තේ අවශ්තාවන් දෙකකදීම මට හිමිව තිබු මගෙ ජිවිතයේ වැදගත් අවශථාවයන් කිහිප දෙනකුගේ අවශ්‍යතාවය මත ඉවත් කිරිමට කටයුතු යොදා තිබු බැවිනි.
          අවශානයේදි මා ජයගත් බවක් මා හට දැනුනේ සෙසු නිළයින් අධිකාරියට පත්කිරිම සදහා මාගේ නාමයෝජනාවද ඉහල මුලස්ථානයන් වෙත යොමුකර තිබු බැවිනි.ප්‍රථම සම්මුඛ පරික්ෂණය,දෙවන සම්මුඛ පරික්ෂණයද සමත්ව  නිළධාරින් බදවා ගැනිම් 41(Intake-41) යටතේ තෝරාගන්නා ලද සිවිල් අයවලුන්ද සමග Officers Quality test එකට සහභාගී විම පිනිස දියතලාව යුධ හමුදා විද්‍යාපීඨය වෙත යන ලදී.
                         





ඉතිරි ටිකත් බලන්න....කොටස් වශයෙන් බලන්න..........
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
....................පටුන........................
මා ලියූ මගේම අදහස්............

මා මියයන තුරැ .....අවසානය මෙය නොවේ .............මතු සම්භන්ධයි...................

බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

.. This will be useful for someone.or not ... if you like .. see all ........කාටහරි  මෙය  වැදගත්....... වුවද..... නැතුවද..... කවුරැන් හරි එකග නම්.....කැමති නම්........ බැලිමට හැකියාව ඇත.....

Read More my True Story (ඇත්තම ඇත්ත කථාව ඉතිරි කොටස)
මාගේ යුධ හමුදා ඡායාරැප .............................බලන්න .....

..............................................................................................................
If you need Or ask anything for web or elle Please Contact
S Jude Silva, No 56 B ,Thibbotugoda,Ganemulla ...Mobile Number 0718669451
  VISIT , SEE AND READ ALL WHICH I WRITE                                                                     

   Face book - Sri Lanka Elle ,   S  Jude Silva                                          Telephone number -  +94718669451 
 www.youtube.com   - sri Lanka elle                                                                                                                       E mail  _       - sssjsilva@yahoo.com,   ranjithsilva30@yahoo.com  
 Web For Sri Lanka Elle 
  http://ellesrilanka.blogspot.com    
  http://srilankaelle123456.blogspot.com    
  http://Deepasikateam.blogspot.com              http://srilankaelle1.blogspot.com 
http://srilankaelle12.blogspot.com                       
                                                                                                                                                                             
                           Other web For Sri Lanka elle
                                    http://senasinghetours.blogspot.com                       
                                    http://S jude Silva.blogspot.com                                                                                                    
...............................................................................................................
                                


No comments:

Post a Comment