Monday, November 19, 2012

රටේ අතීතය වර්ථමානය අනාගතය පිළිබද සහ දේශපාලනය පිළිබද මගේ මතය My Intrested viwes



රටේ අතීතය වර්ථමානය  අනාගතය පිළිබද සහ දේශපාලනය පිළිබද මගේ මතය


මියයන තෙක් මගේ එකම පැතුම....අරමුණ.....සහ ...කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....

මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."   

      කිසිදු දේශපාලන පක්ෂයකින් මට වැඩක් නැත... කිසිවකුගේ පසුපස ගොස් හිගාකෑමේ පුරැද්දක්ද මට නැති අතර ආත්ම විශ්වාසය පමණක් මට ඇත...........ඒ ඒ කාලසීමාව අනුව දේශපාලන තීරණයක් ගැනිම මාගේ කැමැත්ත මත විනා කිසිවෙකුගේ කිමට මා දේශපාලනය තෝරා ගන්නේ නැත......
   තවද අඩ සියවසකටත් වැඩි වර්ෂ ගනනක් නිදහසින් පසු මෙම රට පාලනය කරනා පාලකයින් ගැන මාගේ කිසිදු විශ්වාසයක් නොමැත්තේ මෙම රට සව්‍යංපෝශිත රටක් වශයෙන් අනාගත ශ්‍රූි ලාංකීය ජනතාවට උරැමකර දීම වෙනුවට දිනෙන් දින පසුපසට ගමන් ගන්නා ආකාරයක් දැකීම තුලදීය. මෙම රට පාලනය කරනා කිසිදු නායකයෙකුගේ ඉදිරි දැක්මක් නොමැති බව මාගේ විශ්වාසයයි......වන අතර ඒ  සදහා සියළුම ජනතාවද වගකිව යුතු වන්නේ ජන නායකයින් පත්කර ගනු ලබන්නේ මහජනතාව වන බැවිනි.............
            කෘෂිකර්මාන්තයෙන් දිවි ගෙවන ජාතියක් වන අප කෘෂිකර්මාන්තය තුලින්ම ජය ලබා ගත යුතු වුවද ....ඒ පිළීබද පැහැදිලි ප්‍රතිපත්තයක් නොවිම තුලදී වර්ථමානය කෙසේ වෙතත් ....අනාගතය ගැන කෙසේ කථා කරාවිද යන්න මතුවන ගැටලුවකි......ධනපති රටවල් පවා කෘෂිකර්මාන්තය තුලින් ඉතාමත් සාර්ථක ගමනක් ගෙයන බව දන්නා අප පාලකයින් ඒ දෙස බලමින් ඇස් කන් පියාගෙන සිටිම කණගාටුවට කරැණකි......
      එසේම විදේශ විනිමය ඉපයිමේ ප්‍රධාන මාර්ගය ගෘහසේවය වශයෙන් සදහන් කරනා ජනනායකයින් ඉන්නා රටකට....කුමන අනාගතයක්ද යන්න කල්පනා කල යුත්තේ වහල් සේවය යනුවෙන් දෙවි සමිදානන් විසින් සලකා එම අයවළුන් වහල් යුගයෙන් බේරා ගත්තද වර්ථමානයේදීත් එය ඒ ආකාරයෙන්ම නොවුවද එයත් යම් ආකාරයේ වහල් සේවයක් වශයෙන් මා  අදහස් කරනා බැවිනි.....
     විශේෂයෙන්ම සදහන් කල යුතු කරැණ වන්නේ ජන නායකයින් පවා දුප්පත් මහජනතාවට හිමි මුදල් වංචා කරමින් මුදල් ගසා කමින් උපයමින් සිටින බව පුවත් පත් මගින් මෙන්ම ජනමාධ්‍යයන් තුලින් දැනගන්නට ලැබෙන අතර එයට සමගාමීව අනෙකුත් අයවළුන්ද මුදල් පසුපසම යමින් අකෙුන් මරා හෝ මත්දව්‍ය වස පවා මුදලට බෙදාහරිමින් මුදල් උපයන්නන් ජීවත් වෙන රටක් වන්නේ නම් හෝ දුප්පතුන්ට නැතිබැරි අයවළුන්හට පිහිටක් නොවි ....තම සැපත පමණක්ම මුල්කර ගනිමින් බොරැවෙන් දිවි ගෙවන්නාවු ජනතාවක් ඉන්නා රටක් වන්නේ නම් ....එයට දෙවියන්ගේම පිහිට පමණකි.......මෙය කියවන ඔබද ඔබගේ හිතට මදක් තට්ටුකර බලන්නේ නම් ඔබගේ සිත තුලින් සත්‍යතාවය හා අසත්‍යතාවය එලියට එනු ඇත.
         අධ්‍යාපනය අනාගතයේ දියුණුව වුවද උගතුන්ට කෙසේ වෙතත් තම ඇම්බැට්ටයින්ට හා ඥාතිත්වයට.සහෝදරත්වයට සැලකිම තුලදී උගතුන් බිහිවිම වෙනුවට නුගත් පරපුරක් රට දැයේ ඉදිරියට තැබීමේ ආදීනවයන්ට අනාගත පරපුරට බිලිවිමට බොහෝ සේ ඉඩ ඇත.
     විශේෂයෙන් අපොස උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාලයන්ට ඇතුලත්වන දරැ දැරියන්ට සමානව මෙන්ම ඊටත් වඩා දැනුමක් ඇති උගතුන් විශාල පිරිසක් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීට හෝ මුදල් ගෙවා උසස් අධ්‍යාපනය හැදැරිමට නෙහැකිව අසරණව සිටින අතර එම අයවලුන් සදහා ගන්නා පැහැදිලි ක්‍රීයා මාර්ගයන් නැතිකම තුලදී ඔවුන්ගේ සෝ සුසුම් වා තලයේ රැව් පිලිරැව් දෙද්දී එහි ආදීනවයන්ට මුහුණ දීමට රටට ජනතාවට මෙන්ම අනාගත පරපුරට සිදුවනු ඇතිබවද යන්න මාගේ මතය වන අතර පීල්ඩ් මාර්ෂල් සරත් පෝන්සේකා නොසිටින්නට මොන ජගතා සිටියද යුද්ධය තවමත් එතනයි යන්න පවසන අතර අනාගතයේදී පවා එවන් තත්වයක් මගහරවා ගැනීම කටින් පමණක් කළ නොහැකි වනවා මෙන්ම එය ක්‍රීයාවෙන් ඉටුකර පෙන්විය යුතුයි....යන්න ...
     එසේම  රට පාලනය කරනා නායකයින් අප රටේ අනාගතය ගැන නොසිතන බව නම් රහසක් නොව අතර මුදල් පසුපසින් දිවයන පුද්ගලයින්ට පෙනෙන්නේ මුදල් පමණකි
     හොරකමින් මැරකමින් හා වංචාවෙන් දිවි ගෙවන පුද්ගලයින්ට පෙනෙන්නේ හෙරකම වංචාව සහ මැරකම පමණක් වන බැවින් ඔවුන් ඒ තුලම ජීවත් වන්නේය
   ඇත්ත දැනගෙන සත්‍ය පිටුපසින් යන්නාට ලෝක සත්‍ය කුමක්ද යන්න වැටහෙනු ඇති අතර ඔවුන් ඒ තුලම ගමන් කරනු ඇත ඒ ඔවුනට සත්‍ය තුලින් ලෝකය දැකිමේ හැකියාවක් ඇති බැවිනි
  එය තම දරැවන්ට මෙන්ම අනාගත දරැවන් වෙනුවෙනුද ඉටු කරන්නාවු මහත් යුතුකමක් වන බැවින් එහි පල විපාකයන් තම තමන්ගේ දරැවන් මෙන්ම අනාගත පරපුරද හිමි වන්නේමය
    අප රට තවත් වසර කිහිපයකින් එනම් වසර සියයකට ආසන්න කාලයක් තුලදී වෙනත් ජාතියක් විසින් අත්පත් කර ගන්නවා ඇත එය විශේෂයෙන් සදහන් කිරිමේදී ද්‍රවිඩ ජාතියට වඩා  මුස්ලිම් ජාතිකයින් විසින් වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව සදහන් කරන්නෙමි එයට හේතුන් වශයෙන් දක්වන්නේ නම් උපත් අනුපාතයයි ඒ අනුව බලන කල අප රටේ අනාගත හිමිකරිවන් විමට බොහෝ දුරක ඉඩකඩක් ඇත්තේ ඔවුනට විමත් ඔවුන්ගේ නායකයින් විසින් ක්‍රමක් ක්‍රමයෙන් ඒ ආසන්න මට්ටමකට පැමිනෙන බව සත්‍ය දකිනා මා විසින් සදහන් කරන්නෙමි
   එයට උදාහරණයන් වශයෙන් සදහන් කරන්නේ නම් ඇප්ගනිස්ථානය හා පකිස්ථානය ද ගත හැකියි වසර කිහිපයකට ප්‍රථම මෙම රටවල් බෙෘද්ධ රටවල් වුවද බෙෘද්ධ දර්ෂණයේ  බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද දර්ෂණය අනුව මෛතීය බැවින් සැමට මෛතීය පෙන්වා දීමට යාමේදී එම තත්වය උදා වු බවද පසක් කර ගත හැකිය
    මේ පිළීබදව මාගේ දරැවන් දැනුවත් කිරිමට කටයුතු කරනු ලබන බවද එහෙත් රට වැසියන් දැනුවත් කිරිම සදහා ජන නායකයින්ට සිහි නුවන පහල වේවා යන්න මාගේ පැතුමයි
     පාලකයින් කිසිවෙකුටත් මුදල් හැර කිසිවක් සිහියට නැගෙන්නේ නැත ඒ ඔවුන් මුදල් පසුපසින් හබා යන බැවිනි දුප්පතාද පොහොසතාද යන්න ඔවුනට ප්‍රශ්ණයක් නොවන්නේය දුප්පතාගේ මුදල් පවා වංචනිකව යටි මඩි ගසා ගන්නා දේශපාලුවන් කොතෙකුත් මා දැක ඇත එහෙත් ඔවුන් පසුපසින් දිවයන ඇම්බැට්ටයිනට එය නොපෙනීමද අවාසනාවක් වන්නේය
  අතීත රජ දරැවන් පවා අප රට පාලනය කිරිමේදී මෙම ක්‍රමයම අනුගමන කර ඇති බව සක් සුදක් සේ පැහැදිලිය එයට ඉතිහාසයේ කදිම සාක්ෂීන් ඇත එහෙත් එය පිළි ගැනිමට තරම් ශ්‍රී ලාංකිකයන් නොදියුණූ ජාතියක් වුයේ කුමන හේතුවක් නිසාද යන්න ප්‍රශ්ණ සහගතය
    අතිතයේ රජ දරැවන් තමාගේ සුඛ විවරණයට කටයුතු යෙදු අතර දුප්පත් ජනතාව බෙදා වෙන්කර ගනිමින් තම අවශ්‍යතාවයන් ඉටු කරගෙන ඇත එය කිසිවෙකුටත් නැත යන්න කිමට නොහැකි කරැණක් වනු ඇත එයට විරැද්ධ වුවාන්ගේ හිස ගසා දැමිමට තරම් දරැණූ දඩුවම් වු බව අප දන්නා නොරහසකි
     විදේශීය ජාතින් විසින් අප රට ආක්‍රමණය කිරිමට මුලික කරැණූ වුයේ අප රජ දරැවන්ගේ මෙන්ම රට වැසියන්ගේ මෙම එකමුතු බාවය මද විමය අතිතයේදී මෙන්ම වර්ථමානයේදීත් අප රට ආක්‍රමණීකයින්ට යටත්වු රාජ්‍යයක් නොවන්නේ යැයි සදහන් කිරිම කවරෙකුට නම් කිව හැකිද
       වර්ථමානයේදීත් පාලකයින් විසින් දුප්පත් ජනොව මුලා කරමින් කටයුතු කරනා ආකාරයටම ඈත අතිතයේදීත් සිදුකල අතර දුප්පත් ජනතාව සුරා ගනිමින් දුප්පත් ජනතාව ඔසවා තැබීමට කටයුතු නොකරමින් මහත්වු ධනයක් නිදන් ගත කරන ලද්දේද දුප්පත් අයවලුන් නිසි තැනකට ඒ යැයි බිය වු බැවින් යන්න මම සදහන් කරන්නෙමි  වර්ථමානයේදීත් එය එසේම වෙනු ඇත එහෙත් අතිතයෙදී අප එට ජාතියට ලැබු දඩුවම් මතක් කරගන්නේ නම් එය ඉතාමත් යහපත් තැනක් ගන්නා බව මාගේ අදහසය
    අප රටේ රජ දරැවන්  අතරින්  විශාල ප්‍රමාණයක් ගෙනගිය දරැණු වුත් කුරිරැ වුත් පාලනයට විරැද්ධ වුවන් විදේශිකයින්ගේ පිහිට පැතීම සාධාරණය ඒ අසාධාරණය ඉදිරියේ සාධාරණය සොයා යාමේදීය යන්න  මා  විශ්වස කරන්නෙමි එසේම එම අසාධාරණ ක්‍රීයාවන් ලොවට හඩගා කියන්නට අප කිසි වටෙකත් මැලි කමක් දැක් නොවිය යුතුය මක් නිසාදයත් එසේ අසාධාරණ ලෙසින් දිවි ගෙවන ක්‍රීයා කරනු ලබන සැම අයෙකුම විනාශ වී යන්නා වු බැවිනි එයට කදිම උදා හරණ කිහිපයක් ඉදිරිපත් කරන්නෙමි අප දන්නා වලව් කිහිපයක් ලංකාවේ දැනටමත් ඇත එම වලව්තුල දිවි ගෙවන ලද සැම වලව් කාරයෙකුම දුප්පතුන් තලා පෙළමින් දුප්පතුන්ගේ ශ්‍රමය හුරා කමින් ඉඩම් මංකොල්ල කමින් ජීවිතය සැපවත්ව ගෙවුවද පරම් පරා තුණකටත් අඩු සංඛ්‍යාවක් යන ුතර තුරදී එම සියලුම වලව් පැලැන්තින් විනාශ මුඛයට ගියේද එම සියලු වශ්තුන් හිමි කරැවන් වන දුප්පතුන්ටම බෙදා දීමෙන් අනතුරැවය
   වර්ථමානයේ රට පාලකයින්ද කරනු ලබන්නේ විදේශිකයිනගෙන් ලද සැම දෙයකින්ම ප්‍රයොජන ගනිමින් රටත් ජාතියත් විදේශිකයනට ක්‍රමක් ක්‍රමයෙන් පවා දිමේ ප්‍රතිපත්තයක නොවන්නේද යන්න මදකට කල්පනා කරන්නෙකුට පමණක් සිහි වෙනු ඇත
 දෙමව්පියන් දරැවන්ටද දරැවන් දෙමව්පියන්ටද ගරැ නොකරන තත්වයන් ගොඩනැගෙන්නේද මෙම මුදල් පසුපස හබා යාමේ ආදීනව තුලය යන්න මාගේ විශ්වාසයයි....එයට බයිබලයේ මෙසේ ලියා ඇත.
තමන් උපයන ධනය කාවෝ කා දමනු ලබන බවත්....
රන් රිදි මලකඩ කන බවත් ....සොර සතුරන් විසින් ඩැහැගන්නා බවත් ජීවමාන වූ දෙවි සමිදානන් පවසා ඇත.....එසේනම් අවශ්‍ය වන්නේ මනුෂ්‍යකම....යහපත්කම පමණකි එවිට රටත් රාජ්‍යයත් සෘභාග්‍යමත් වන්නේය .....ඥානවන්තයින් බිහි වන්නේය..........

     ඉතිහාසය පිළිබද සිතා බලන්නෙකු හො අධ්‍යයනයක යෙදෙන්නෙකු හට සියල්ල සත්‍ය වශයෙන්ම අවභෝධ වනු ඇත එහෙත් සත්‍ය තිත් වුවද එය පැවසිම සත්‍ය පිටුපසින්.
මේ සියල්ල මාගේ පුද්ගලික මතයන් බව කාරැණිකව සලකන්න..........


See My True Story....Home...

ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)




බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)







No comments:

Post a Comment