මියයන තෙක් මගේ එකම පැතුම....අරමුණ.....සහ ...කැපවීම ......
මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ දුප්පත් දරැවන්ටත් මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි සහයක් විම.....
මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ දුප්පත් දරැවන්ටත් මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි සහයක් විම.....
මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................
"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."
අපේ ගමට පාසැලට සහ සෑම අයෙකුටම මගේ ආදරය කැමැත්ත කෙසේ පවසන්නදැයි මම නෙදනිමි..........එයට හේතුන් වශයෙන් සදහන් කරන්නේ නම් තවත් බොහෝ දෙයින් මෙම පිටුව වර්ණවත් කිරිමට මට හැක .එහෙත් ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ තුලින් මට ලැබු මෙම දැනුම සහ ජිවිතයට මම ගොඩක්ම අාඩම්බර වන්නේ ජිවිතය ජීවත් කරවීම සදහා උන්වහන්සේගේ දහම තුලින් මා දුටු අත්දැකීම තවත් කවුරැ හෝ සමගින් බෙදා හදා ගැනීම...............
යමෙකු සමාජ සේවය ඉටු කරන්නේ නම් එය අගය කිරිම ... එවැනි සමාජ සේවයන් ඉටු කිරිම සදහා එම අයවළුන් දිරිමත් කිරිම.........සහ අනාගත පරපුරට එය දායාද කර දීම දෙවියන් වහන්සේ තුලින් මා ලත් දැනුමේ එක් කාරයභාරයක් ලෙස මා මෙසේ සටහන් තබමි.......
.......................අපේ ගමේ පල්ලිය පන්සල යනුවෙන් කොටස් දෙකකට බෙදි නොමැත්තේ පන්සලත් පල්ලියත් අප ඈත මුතුන් මිත්තන්ගේ පටන් එකම සහෝදර බැමිමකින් වෙලි තිබූ බැවිනි.... එය එසේ නොවන්නට අපගත කරනා මෙම සාමය වර්ථමානයේ අප වෙතින් ගිලිහි ගොස් වසර ගනනක වනු ඇත. එය අප දෙමවිපියන් ජිවත් වන කාල වකවානුවෙීදීද......අප ජිවත් වු කාල වකවානුවෙීදීද ඒ ආකාරයෙන්ම පැවතගෙන ආ අතර එය අනාගත පරපුඅර වෙත උරැම කරදිම අප සතු මහගු කාර්යයක් වනු නොඅනුමානය..
.............ඒ කෙසේ වෙතත් මාගේ අනාගත එක් සිහිනයක් වනුයේ අපේ ගමේ ඇත මුතුන් මිත්තන් මෙන්ම මා දැනුවත් කාල සීමාවේදී අපේ ගමේ සිටි සමාජ සේවක මහත්ම මහත්මියන් මෙන්ම වර්ථමානයේ ගමතුල සමාජ මෙහෙය කරමින් සිටිනා අයවළුන් තෝරා ගැනීමයි මෙය මා විසින් ගත් තීරණයක් පමණක් වන බවත් සදහන් කරන්නෙමි.......
දේශපාලකයින් මාගේ හිතවතුන්ව සිටියත් මාගේ සමාජ සේවා නාම ලේකණයෙන් ඉවත් කර ඇත්තේ දේශපාලකයින් ඉටු කරනු ලබන්නේ ශ්‍රී ලංකාව තුලදී සමාජ සේවයක් නොවන නිසාය....
මා දුටු හා සිත්ගත් සමාජ සේවක මහත්ම මහත්මියන්
1. වික්ටර් ස්කෝල මහත්මා
2. ප්‍රදිනන්ද්‍රස් මහත්මා
3.වයිමන් සිල්වා මහත්මා
4.ජුවන් අන්නවි රාල මහත්මා..
5. අන්නෙවි රල මහත්මා
6. විජේපාල මහත්මා
පසුකාලීනව මා දුටු සමාජ සේවක මහත්ම මහත්මියන්
1. සේනක ද සිල්වා මහත්මා
2.බෙනිපස් කුමාරපේලි මහත්මා
3.රංජිත් සිල්වා මහත්මා
4. රොෂන් ඩයස් මහත්මා
5.ජුඩි දේවප්‍රීය මහත්මා
6.රෙක්ෂි සිල්වා මහත්මා
7.ප්‍රැන්සිස් මහත්මා
8.රසල් රැවන් මහත්මා
එක් එක් අයවළු්න්ගේ විස්තර සවිස්තරාත්මකව ඉදිරිපත් කිරිම මිගේ අදහසයි....
මෙම අයවළුන්ට අමතරව තවත් සමාජ සේවක මහතුන් ඉන්නා බවද සිටින බවද දන්නා අතර එම සෑම අයෙකුගේම විස්තර සහිතව යොමු කිරිම මාගේ යුතුකමක් යැයි මා සලකමි.........එය එසේ මා විසින් ඉටුකලයුතු කාර්යයැයි මා විශ්වාස කරනා බැවිනි.....
සමාජ සේවකයෙතු වශයෙන් සේවය කිරිම හරිම බැරැරැම් සහ අපහසු කාර්යක් වුවද එය ඉටුකල හා ඉටු කරමින් ඉන්නා අයවළුන් සැමරීම වටිනා කමක් ගනු ලබන්නේ ඇයිද යන්න යමෙකුට වටහා ගැනිමට අපහසු වන්නේ නම් එම පුද්ගලයින් ගැන කියන්න තරම් වචනයන් මාගේ ශබ්ද කෝෂයේද නැත................
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)
No comments:
Post a Comment