Thursday, April 2, 2015

මාගේ විවාහය..........

මාගේ විවාහය..........

             මා පාසැල් යන අවධීයේ සිට තරැණියන් කිහිප දෙනකු සමගින් මිතුරැව සිටියද යම් යම් කරැනු මත ඒවා අතරමග ඇන හිටින ලදී...ඉතාමත් ලගින් මා ඇසුරැ කරනා ලද තරැණීයක් මාගේ කිම නොඅසා විදේශ රටක සේවයට යාම නිසා මා හිත් අමනාපයෙන් සිටි අතර එය ක්‍රමක් ක්‍රමයෙන් අවසන් විය.. එය මා හිතා මතා කරනා ලදි.එයට හේතුව වුයේ මා විසින් ප්‍රතිපත්තියක් වශයෙන් විදේශීය රටක සේවය සදහා යන කාන්තාවන් ප්‍රිය නොකරන බැවින් කිවාට වරදක් නොමැත......
  එදා සිට මා මියයන තුරැ එම ප්‍රතිළුත්තායෙම සිටින්නේ විදේශ රටක මා ප්‍රය නොකරන බැවිනි....තවත් එසේ කිහිපයක් විය.....
  අවශානයේදී අපගේ අයියා ගේ මාර්ගයෙන් මාගේ බිරිද මා හදුනා ගන්නා විට ඇය කොළඹ මහ තැපැල් කාර්යාලයේ අයියාගේ විවාහ විමට සිටින අක්කාගේ හොදම යෙහෙලිය වශයෙන් සිටි අතර එක් දිනක් මා හට හදුන්වා දෙන ලදී......
       ඇය කැගල්ල ප්‍රෙද්ශයේ බෙෘද්ධ පරිසරයක හැදි වැඩි තිබුනි......මා ඇය සිත් ගත්තද....මා කතෝලිකයෙකු වු බැවින් මට ප්‍රශණයක් විය....කෙසේ නමුත් ඇය මට මහත් සේ ආදරය කරන්නට පටන් ගැනීමත් මමද බොහෝ සේ ආදරය කරන්නට පටන් ගැනීම අප විවාහය දක්වා දුර දිගට යන ලදී....එසේම මම ඇයට විශාල ලෙස අනුකම්පා සහගත ලෙස බලන්නට හුරැ පුරැදුව සිටියෙමි...විශේෂයෙන් ඇයගේ අහිංසක කම මා සිත්ගත් එකම සුදුසු කම වශයෙන් මා හැදින්වුවද එහි කිසිදු වරදක් නැත...එසේම දෙහිවල කන්‍යාරාමයක නැවති සිටිමින් රාජකාරියට පැමිණිම පිළිබදව මා එතරම් සැහිමකට පත් නොවුයෙමී.....එහෙත් මා ඒ වන විට යාපනය ප්‍රෙද්හයේ ක්‍රීයාන්විත රාජකාරින්හි නියලෙමින් සිටි වකවානුවක් විය....අයියාද විවා විමෙන් අනතුරැව වෙනත් ප්‍රෙද්ශයකට ගොස් සිටින ලදී.....නංගිත් හෙදියක් විම සදහා පුහුණුවිම් පිණීස හෙදි විදුහල අසලින්ම නවාතැන් ගෙන සිටන්නට තීරණය කර තිබුනි ....අම්මා පමණක් ගෙදර සිටි කාල වකවානුවක් විය......
      ඇයගේ ඉල්ලිම මත මා ඇගේ ගෙදරට යන ලද්දේ මා සමග මිතුරැ වී මාස කිහිපයක් ගත වීමෙන් අනතුරැවය..ඇය විසින් කිහිප විටක්ම මා සමග ඒ බැව් පැවසුවද... මම දින කිහිපයක් මගහරින ලදි....කෙසේ නමුත් අවශානයේදී මම කැගල්ලේ ඇගේ ගෙදර යාමට තීරණය කර ගන්නා ලදී........
   මා එහි ඇය සමගින් යන අවශ්ථාව වන විට ඇයගේ අම්මා අක්කා සහ නංගීද සිටි අතර ඇයගේ 
    ඇයගේ අම්මා ඉතාමත් අහිංසක පෙනුමක් ගත් අතර මට මහත් වු අනුකම්පාවක් ඇති වුනි.....තාත්තා ටිකක් සැර පරැෂ ගතියක් පෙන්වුවද පෙනුමේ හැටියට සැර පරැෂ නොවන බව ටික දිනකින්ම මට අවභෝධ වුනි....ඒ සියල්ලන්ටම වඩා සැර පරැෂ ඇත්තියක වුයේ ඇගේ අක්කා බව නම් නොකියාම බැරිය....සැම නිතියක්ම මා වෙත එල්ල වුයේ ඇය වෙතිනි.....ඒ කෙසේ වෙතත් මම ඒ කිසිවක් එපමනකට ගනන් නොගෙන මාගේ පාඩුවේ මම කාමරයට වි පළමු දවස ගත කරන ලදී......
     මම කල්පනා කලේ අහිංසක හොද දුප්පත් පවුලක් යන්න පමණකි....මටම ගැලපෙන කමක් මට තේරැම් ගියද මම ඒබැව් අගවන්නට මැල් කමක් දක්වන ලදී. 
      ඇය කොළඹ පුදේශයේ නැවතී සිට රාජකාරියට පැමිණිම  





බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

No comments:

Post a Comment